• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Alpha (2018) Sinhala Subtitle

Alpha (2018) Sinhala Subtitle

2018/10/29 at 8:17 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි මේ එන්නෙ. චිත්‍රපටය තමයි Alpha (2018). Albert Hughes සහ Daniele Sebastian Wiedenhauptගේ රචනයෙන් Albert Hughesගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ  චිත්‍රපටයෙ පොඩි විශේෂයක් තියනවා. ඒ තමයි දෙබස් ඉතාම සීමිත වීම. උපසිරැසි ලයින්ස් 200කට මදක් වැඩි ගණනක් තමයි තිබුණෙ. ඒ නිසාම ඔන්න බාර අරගෙන දවසක් වගේ ඇතුලත අවසන් කරල දෙන්න පුළුවන් වුණා. කොහොමහරි මේකට රංගනයෙන් දායක වෙන්නෙ Kodi Smit-McPhee (කේඩා), Jóhannes Haukur Jóhannesson, Marcin Kowalczyk, Jens Hultén, Natassia Malthe, Spencer Bogaert, Mercedes de la Zerda,Leonor Varela වගේ නළු නිළි පිරිසක්. ඒ වගේමයි මෝගන් ෆ්‍රීමන් රංගධරයාත් මෙහි කුඩා වාක්‍ය කණ්ඩ කීපයකට කථනයෙන් දායක වෙනවා. තව විශේෂයෙන් කියන්න දේවල් ටිකකුත් තියනවා. ඒ ටික මම පහලින් වෙනම දාන්නම් කියවන්න පහසු වෙන්න. දැන් අපි මේ චිත්‍රපටයෙ කතාව පැත්තට.

සුරතල් සතුන් අතරින් මිනිසාට වඩාත්ම හිතවත් සත්වයා කවුද කියල ඇහුවොත්, බොහෝදුරට හැමකෙනෙක්ගෙම වගේ පිළිතුර වෙන්නෙ සුනඛයා කියන එක. ඒ වගේම ඒ හිතවත්කමත් බොහොම ඈත අතීතයට දිවෙන්නක්. අපි හැමෝම දන්නවා සුනඛයන් යනු වෘකයන්ගෙන් බිඳී ආ සත්වයෙක් බව. ඉතින් මේ චිත්‍රපටය පුරාවට තියෙන්නෙත් සුනඛයා මිනිසාගේ හිතවතා බවට පත්වීමේ මූලාරම්භය. කතාව ගොඩනැගෙන්නෙ මීට වසර 20,000කට පෙර අවසන් හිම යුගයෙන්. මේ යුගයේ සිටි ගෝත්‍රයක ප්‍රධානියාගේ පුත්‍රයා තමයි මේ චිත්‍රපටයෙ කථානායකයා ඔහු නමින් කේඩා. තරුණ වියට පැමිණෙන කේඩාව තම ගෝත්‍රයේ  නායකත්වයට සුදුස්සෙක් කිරීම තමයි ඔහුගේ පියාගේ එකම අභිප්‍රාය. නමුත් කේඩා කියන්නෙ දඩයමට ටිකක් මැළිකමක් දක්වන, දඩයම් යුගයේ ගෝත්‍රයක නායකත්වයට සුදුසුකම් මදි තරුණයෙක්. කොහොමින්හරි දවසක් මේ පියා ඔහුව රැගෙන යනවා තම ගෝත්‍රයේ දඩයම්කරුවන් සමග බයිසන් ගවයන් දඩයමට. නමුත් වෙන්නෙ කේඩාවත් ඔහුගේ පියාවත් බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි. එතනින් තමයි කතාවෙ ආරම්භය..එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම නවතින්නම්. අපි හමුවෙමු ලඟදිම තවත්චිත්‍රපටයක උපසිරැසියක් සමගින්.

විශේෂ :-

  • මේ චිත්‍රපටයේ භාවිතා වන භාෂාව බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියේ භාෂාවේදිනියක් වන Christine Schreyer විසින්මේ චිත්‍රපටය උදෙසාම තැනූ භාෂාවක්. මේ චිත්‍රපටයේ දැක්වෙන කාලසමයේ තිබූ භාෂාවන් පිළිබද තොරතුරු අනුව යමින් තමයි ඇය මේ භාෂාව සකස් කරල තියෙන්නෙ.
  • මේ භාෂාවෙන් පියාව හැඳින්වෙන්නෙ "Ayah" විදියට. ඉන්දුනීසියානු භාෂාවෙනුත් පියාව හැඳින්වෙන්නේ ඒ නමින්.
  • චිත්‍රපටයේ එන සුනඛ වර්ගය හැඳින්වෙන්නේ චෙකොස්ලෝවැකියන් වුල්ෆ්ඩෝග් නමින්.
  • සාමාන්‍යයෙන් ඇල්ෆා සත්වයෙක් ලෙස හැඳින්වෙන්නෙ සත්ව රැළක අන් සතුන්ට වඩා හැඩිදැඩි, රැළ තුල වැදගත් ස්ථානයක් දරන නායක සත්වයෙක්. මේ ඇල්ෆා සත්වයන් කියන වචනය භාවිතයට එන්නෙ 1947 වසරෙදි කියලයි කියවෙන්නෙ. ඒ වෘකයන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමෙදිලු. ඔබ අසා ඇති වෘකයන් කියන්නෙ බොහොම දියුණු චර්යා රටාවක් තියන සතුන් කොට්ටාසයක්. රංචුව දඩයමේ යනවිට කුඩා පැටවුන්ගේ ආරක්ෂාවට එක් සතෙක් නවත්වා යන්න තරම් බුද්ධිමත් කියලයි කියවෙන්නෙ. වැඩිදුර විස්තර අවශ්‍යනම් මෙන්න මේ Medicine of the Wolf (2015) නම් වාර්තා වැඩසටහන බලන්න. ඇත්තටම කිව්වොත් බලන්නම වටින එකක් මේක. 
  • සත්වයන්ගේ දර්ශන සහිත බොහෝ චිත්‍රපටවල ඔබ දැක ඇති "මෙම චිත්‍රපටය නිර්මාණයේදී කිසිදු සත්වයෙකුට හිංසාවක් ලක්කර නැත" කියල සඳහන් වෙනව ක්‍රෙඩිට්ස්වලදි එහෙම. හැබැයි මේ චිත්‍රපටයට එය එක්කර නෑ. ඊට හේතුව චිත්‍රපටයේ දර්ශන කීපයකට බයිසන් ගවයන් පස් දෙනෙකු ඝාතනයට ලක් කර තිබීම බවයි කියවෙන්නෙ. PETA සංවිධානය මේ ගැන ඔවුන්ට චෝදනා කර තිබෙනවා. නමුත් නිර්මාණකරුවන් පවසා ඇත්තේ තමන් ගෙන ආවේ ගොවිපොළක ඝාතනය කර තිබූ ගවයන් බවයි. එම ගොවිපොළේ හිමිකරුවන ජෝන් ස්කොට් නැමැත්තා පවසා ඇත්තේ ගවයන් ඝාතනය කලේ චිත්‍රපටයේ භාවිතය සඳහා බව තමන් පිළිගන්නා නමුත්, තමන්ගේ ගවයන් තමන් සතුටු අයෙකුට විකිණීමට තමන්ට අයිතිය ඇති බවයි.
සිංහල උපසිරැසිය ලබා ගන්න 9705
Alpha
  • 720p (bluray)
    840.52 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.56 GB
    Download Torrent
  • 720p (web)
    832.06 MB
    Download Torrent
  • 1080p (web)
    1.55 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • sadagith Unregistered User
    Windows 8.1Chrome 72

    saho download karan nethiwa oyalage web ekema online balanna berida

    2019-02-14 at 1:44 pm
    Reply
  • Tharaka senevirathne Unregistered User
    Android 7Chrome 73

    Thanks brothers…

    2019-04-19 at 4:47 pm
    Reply
  • Anuradha Unregistered User
    Android 8.1Chrome 73

    එලම සුද්දා,
    ගොඩක් ස්තූතියි සහෝ sub එකට..
    දිගටම කරගෙන යන්න..
    සුබ පැතුම්..

    2019-04-21 at 9:54 pm
    Reply
  • sumedha Unregistered User
    Windows 8.1Firefox 68

    jayen jaya

    2019-07-31 at 10:52 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms