Fauda (2015) [S02 : E06] Sinhala Subtitle

/

Fauda [S02 E06] දඩයම

ආයුබෝවන් හැමෝටම අදත් සුබ දවසක් වේවා. පසුගිය කොටස් වලින්, නිඩාල් නොහොත් අල් මක්දෙසී සහ වලීඩ් අල් අබේද් කියන ත්‍රස්තවාදීන් දෙන්නව අල්ලගන්න හෝ මරලා දාන්න නොයෙක් දේවල් ඊශ්‍රායලය බලකාය උත්සාහ කලා. ඒ වගේම ISIS පුහුණුවක් ලබලා තියෙන අල් මක්දෙසී උත්සාහ කරන්නෙ ප්‍රහාරයකට කට්ටිය සූදානම් කරන්නයි. ඒත් හමාස් එකෙන් මේ අල් මක්දෙසීව ඉවත් කරනවා මොකද නියෝග පිළිපදින්නෙ නැති හින්දා. ඔහොම යද්දි ඩ්‍රෝන්ගෙ ලිපිනය වගේම ඔක්කොම විස්තර ටික හොයාගෙන අල් මක්දෙසී තමන්ගෙ තාත්තව මරපු එකේ පලිය අරගන්නයි ලෑස්ති වෙන්නෙ. කලින් කොටස අවසානයේ ඔයාලා දකින්න ඇති වලීඩ්ගෙ පස්සෙ බලකාය පන්නනවා ඒ වගේම කතාව එතනින් ඉවර වෙනවා, අද කතාව එතන ඉඳන්… එහෙමනම් කතාව බලමු. හැමෝටම ජය… හත්වැනි කොටසෙන් හමුවෙමු…

8.3
IMDB

Year : 2015

Actors : Lior Raz, Shadi Mar'i, Laëtitia Eïdo, Itzik Cohen

The human stories on both sides of the Israel-Palestine conflict.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 968
  • File Size : 12.935KB
  • Rajitha Unregister User
    Android 9Chrome 78

    Thanks jayawewa…….!

    2019-12-19 at 6:55 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-19 at 8:49 am
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    thanks sahooo

    2019-12-19 at 8:53 am
  • XPRESS CINAMA Unregister User
    Windows 7Chrome 79

    බොහොම ස්තුතියි

    2019-12-19 at 9:51 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-12-19 at 6:55 pm
  • Kamal Unregister User
    Android 9Samsung Browser 10.2

    Thanx saho

    2019-12-20 at 6:10 am
  • Diwya Wasana User
    Android 9Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:53 pm
  • Manohari Unregister User
    Windows 10Chrome 90

    Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:12 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *