Jigsaw (2017) Sinhala Subtitle

/

ඔන්න ඔයගොල්ලො ඔක්කොම පුන පුනා බලාසිටි තවත් අලුත්ම චිත්‍රපටයකට සිoහල උපසිරසක් අරගෙන ගොඩවුණා.ඒ තමයි Jigsaw චිත්‍රපටය.එහෙමත් නැත්තන් Saw චිත්‍රපට මාලාවෙ 8 වැන්න කිව්වත් නිවැරදියි.මේක ගොඩක් අය කරපු විශේශ ඉල්ලීමක් ඒකයි හැකි ඉක්මනින් මේ උපසිරස ලබාදුන්නෙ.පරක්කු උනාට ගොඩක් කණගාටුවෙනව.

  •  Saw (2003) _short_
  • Saw (2004)
  • Saw 2 (2005)
  • Saw 3 (2006)
  • Saw 4 (2007)
  • Saw (2009)
  • Saw 3D:The Final Chapter (2010)

විදිහට දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ චිත්‍රපට මාලාව අවුරුද්දෙන් අවුරුද්ද තිරගත වෙනව.Saw 3D:The Final Chapter ලෙස අවසානයට ආපු චිත්‍රපටය තිරගත වුණේ 2010 වසරේ.ඊටපස්සෙ අවුරුදු 7ක් වගේ දිගු කාලයකට පස්සෙ Jigsaw නමින් 2017 දි මේ චිත්‍රපටය තිරගත වෙනව.ඒක තමයි මේ චිත්‍රපටයෙ විශේෂත්වය.හැමෝම හිතුවෙ 2010 තිරගතවෙච්ච Saw 3D:The Final Chapter චිත්‍රපටයෙන් පස්සෙ මේ චිත්‍රපටමාලාව ඉවරයි කියල.ඉවරයි කිව්වට ඉවරම නෑ..තව තියෙනව.මේ ගෙනාවෙ ඒ උණු උණු බඩු තමයි…

Jigsaw (2017)

විනාඩි 92ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය නිකුත් වුණේ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා.Crime, Horror, Mystery, Thriller ගණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නෙ.මේ චිත්‍රපටය නිපදවන්න ඇමෙරිකානු ඩොලර් 10,000,000 වැයවෙලා තියෙනව.හොඳම කතාව තමයි 2017 දෙසැම්බර් 21 වෙනිදා වෙද්දි මේ චිත්‍රපටය  ලබාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් 38,052,832ක්..සරලවම කිව්වොත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමල තියෙනව.ඒකෙන්ම තේරෙනවනෙ කොහොම චිත්‍රපටයක්ද කියන එක.

  • Matt passmore – Logan Nelson
  • Tobin bell -(Jigsaw)/John Cramer
  • Callum keith rennie-Detective Halloran
  • Cle benette – Detective keith
  • Hannah Emilly – Eleanor
  • Laura vandervoort – Anna
  • Paul Braunstein – Rayan
  • Mandela van peebles – Mitch
  • Brittany Allen – Carly
  • Edger Munsan – Joslah Balck
  • Edward ruttle – Matt
  • Michael boisvert – Lee James
  • Sam Kolues – Melissa

කියන නලු නිළියො මේ චිත්‍රපටයට රoගනයෙන් දායකවෙනව.කතාව ගැන කෙටියෙන් කිව්වොත්,

ලෝගන් කියන වෛද්‍යවරය තමාගේ බිරිඳ මරපු පලිය සම්පූර්ණ කරගැනීමේ අදහසින් කලින් කතාවල සිට මේ ලේ හොල්ලන සෙල්ලම කරගෙන යන ජිග්සෝ එහෙමත් නැත්තන් ජෝන් ක්‍රේමර් කියන පුද්ගලය පිට මේ දඬුවම් දීමේ කලාව පටවමින් වැරදිකරුවන්ට දඬුවම් දීම සිද්ධ කරනව.ඔහු කොච්චරට සාර්ථකද කියන එක කතාව බලලම තේරුම්ගන්න කියල ආරාධනා කරනව.මේ විදිහට ඉක්මන් සාරාoශයක් ඔබ වෙත ගෙනාවෙ ඊයෙ නිකුත් වෙච්ච knightfall 6 වෙනි එපියටත් උපසිරස සකස් කරන්නට තියෙන නිසා.එහෙනම් ඒ උපසිරසත් අරන් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.හැමදෙනාටම සුබ දවසක්!!!

6.1
IMDB

Year : 2017

Actors : Matt Passmore, Tobin Bell, Callum Keith Rennie, Hannah Emily Anderson

Bodies are turning up around the city, each having met a uniquely gruesome demise. As the investigation proceeds, evidence points to one suspect: John Kramer, the man known as Jigsaw, who has been dead for ten years.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 12313
  • File Size : 38.063KB
  • Sub Update :2021-01-05
  • nipun Unregister User
    Windows 10Chrome 63

    ela mcn thanks bokka….
    knightfall sub enakan balan innawa….

    2018-01-12 at 11:47 am
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    ජිග්ස‍ොනම් පිලිව‍ෙලට බලාග‍ෙන ආවත් අර මිනිහග‍ෙ ම‍ො ල‍ේ operation කරවගන්න හදන,අන්තිමට බැලුවම එක‍ෙදි පරික්ෂනයට බාජනය කරල තිය‍ෙන්න‍ෙ මිනිහග‍ෙම සහයිකාවව, සින් එක‍ෙන් පස්ස‍ෙ එව බලන්න බැරි උනා ම‍ොනා උනත් ස්තුති සබ් එකට .

    2018-01-12 at 11:57 am
  • Lakshan Sameera
    Windows 7Firefox 57

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට

    2018-01-12 at 1:04 pm
  • Sithum Unregister User
    Windows 7Chrome 63

    sub ekata thanks machan…

    2018-01-12 at 2:14 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx film ekata

    2018-01-12 at 4:07 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 54

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-01-13 at 10:39 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2018-01-13 at 11:43 am
  • blactask Unregister User
    Windows 10Comodo Dragon 58

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    2018-01-13 at 4:46 pm
  • Thilina Unregister User
    Android 5.1Chrome 61

    Supiri wedak…
    Thnkz…

    2018-01-21 at 8:54 am
  • thusitha Unregister User
    Windows 10Firefox 59

    උපසිරසියට ස්තූතියි

    2018-08-11 at 8:49 pm
  • uvindunimsara User
    Windows 10Chrome 87

    saw 1- 7 dakawa sub ntda

    2020-12-23 at 7:31 pm

Leave a Reply to uvindunimsara Cancel reply

Your email address will not be published. Required fields are marked *