Jigsaw (2017) Sinhala Subtitle

January 12, 2018 Executive Subtitler

ඔන්න ඔයගොල්ලො ඔක්කොම පුන පුනා බලාසිටි තවත් අලුත්ම චිත්‍රපටයකට සිoහල උපසිරසක් අරගෙන ගොඩවුණා.ඒ තමයි Jigsaw චිත්‍රපටය.එහෙමත් නැත්තන් Saw චිත්‍රපට මාලාවෙ 8 වැන්න කිව්වත් නිවැරදියි.මේක ගොඩක් අය කරපු විශේශ ඉල්ලීමක් ඒකයි හැකි ඉක්මනින් මේ උපසිරස ලබාදුන්නෙ.පරක්කු උනාට ගොඩක් කණගාටුවෙනව.

  •  Saw (2003) _short_
  • Saw (2004)
  • Saw 2 (2005)
  • Saw 3 (2006)
  • Saw 4 (2007)
  • Saw (2009)
  • Saw 3D:The Final Chapter (2010)

විදිහට දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ චිත්‍රපට මාලාව අවුරුද්දෙන් අවුරුද්ද තිරගත වෙනව.Saw 3D:The Final Chapter ලෙස අවසානයට ආපු චිත්‍රපටය තිරගත වුණේ 2010 වසරේ.ඊටපස්සෙ අවුරුදු 7ක් වගේ දිගු කාලයකට පස්සෙ Jigsaw නමින් 2017 දි මේ චිත්‍රපටය තිරගත වෙනව.ඒක තමයි මේ චිත්‍රපටයෙ විශේෂත්වය.හැමෝම හිතුවෙ 2010 තිරගතවෙච්ච Saw 3D:The Final Chapter චිත්‍රපටයෙන් පස්සෙ මේ චිත්‍රපටමාලාව ඉවරයි කියල.ඉවරයි කිව්වට ඉවරම නෑ..තව තියෙනව.මේ ගෙනාවෙ ඒ උණු උණු බඩු තමයි…

Jigsaw (2017)

විනාඩි 92ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය නිකුත් වුණේ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා.Crime, Horror, Mystery, Thriller ගණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නෙ.මේ චිත්‍රපටය නිපදවන්න ඇමෙරිකානු ඩොලර් 10,000,000 වැයවෙලා තියෙනව.හොඳම කතාව තමයි 2017 දෙසැම්බර් 21 වෙනිදා වෙද්දි මේ චිත්‍රපටය  ලබාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් 38,052,832ක්..සරලවම කිව්වොත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමල තියෙනව.ඒකෙන්ම තේරෙනවනෙ කොහොම චිත්‍රපටයක්ද කියන එක.

  • Matt passmore – Logan Nelson
  • Tobin bell -(Jigsaw)/John Cramer
  • Callum keith rennie-Detective Halloran
  • Cle benette – Detective keith
  • Hannah Emilly – Eleanor
  • Laura vandervoort – Anna
  • Paul Braunstein – Rayan
  • Mandela van peebles – Mitch
  • Brittany Allen – Carly
  • Edger Munsan – Joslah Balck
  • Edward ruttle – Matt
  • Michael boisvert – Lee James
  • Sam Kolues – Melissa

කියන නලු නිළියො මේ චිත්‍රපටයට රoගනයෙන් දායකවෙනව.කතාව ගැන කෙටියෙන් කිව්වොත්,

ලෝගන් කියන වෛද්‍යවරය තමාගේ බිරිඳ මරපු පලිය සම්පූර්ණ කරගැනීමේ අදහසින් කලින් කතාවල සිට මේ ලේ හොල්ලන සෙල්ලම කරගෙන යන ජිග්සෝ එහෙමත් නැත්තන් ජෝන් ක්‍රේමර් කියන පුද්ගලය පිට මේ දඬුවම් දීමේ කලාව පටවමින් වැරදිකරුවන්ට දඬුවම් දීම සිද්ධ කරනව.ඔහු කොච්චරට සාර්ථකද කියන එක කතාව බලලම තේරුම්ගන්න කියල ආරාධනා කරනව.මේ විදිහට ඉක්මන් සාරාoශයක් ඔබ වෙත ගෙනාවෙ ඊයෙ නිකුත් වෙච්ච knightfall 6 වෙනි එපියටත් උපසිරස සකස් කරන්නට තියෙන නිසා.එහෙනම් ඒ උපසිරසත් අරන් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.හැමදෙනාටම සුබ දවසක්!!!

Available Torrents
720p bluray 675.39 MB
1080p bluray 1.4 GB
2160p bluray 4.36 GB
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (11)
  • nipun Unregistered
    Windows 10 Chrome 63

    ela mcn thanks bokka….
    knightfall sub enakan balan innawa….

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    ජිග්ස‍ොනම් පිලිව‍ෙලට බලාග‍ෙන ආවත් අර මිනිහග‍ෙ ම‍ො ල‍ේ operation කරවගන්න හදන,අන්තිමට බැලුවම එක‍ෙදි පරික්ෂනයට බාජනය කරල තිය‍ෙන්න‍ෙ මිනිහග‍ෙම සහයිකාවව, සින් එක‍ෙන් පස්ස‍ෙ එව බලන්න බැරි උනා ම‍ොනා උනත් ස්තුති සබ් එකට .

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 57

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට

  • Sithum Unregistered
    Windows 7 Chrome 63

    sub ekata thanks machan…

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx film ekata

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 54

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

  • blactask Unregistered
    Windows 10 Comodo Dragon 58

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  • Thilina Unregistered
    Android 5.1 Chrome 61

    Supiri wedak…
    Thnkz…

  • thusitha Unregistered
    Windows 10 Firefox 59

    උපසිරසියට ස්තූතියි

  • uvindunimsara User
    Windows 10 Chrome 87

    saw 1- 7 dakawa sub ntda

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search