Midnight Runners (2017) Sinhala Subtitle

/

Subz lk රසික රසිකාවියන්ට සුබ උදෑසනක් වේවා කියල මුලින්ම කියනව…!!!!!! ඔන්න මගේ 5 වෙනි උපසිරස විදියට සුපිරි කොරියන් කතාවකට sub එක අරන් ආව.මේ මගෙ පලවෙනි කොරියන් උපසිරස ,ඒක නිසා වැරදි ඇතොත් සමාවෙන්න.

Midnight Runners (2017)

2017 අගෝස්තු 25 තමයි මේ film එක release උනේ. Action,Comedy,Crime ගනයට තමයි අයිතිවෙන්නෙ.
ඒ වගේම imdb දර්ශකයෙ 7.1 ක අගයක් ලබාගෙන තියෙනව වගේම සම්මාන 3කටත් පාත්‍ර වෙලා තියෙනව.

Hwang ki-joon – see joon park  ,Kang Hee Yeol – He-Neol king කියන නලුවන් දෙන්න තමයි මේක වර්ණවත් කරන්නෙ.

කතාව පැත්තට ගියොත්,මේ දෙන්න පොලිස් අභ්‍යාස විද්‍යාලෙ ඉගෙන ගන්න හොඳ යාලුවො දෙන්නෙක්.ඔවුන්ට එක දවසක පැහරගනීමක් සිද්ධවෙනව දකින්න ලැබෙනව.මේ දෙන්න ඕක ගැන හොයාගන්න හෙන ගේමක් දෙනව.අන්තිමට පැහර ගැනීම නවතින්නෙත් මාර තැනක ගිහිල්ල.මොකද වෙන්නෙ කියල කතාව බලලම තේරුම්ගන්නකො.සුපිරියක් තමා බය වෙන්නෙපා.  කතාව රසවිඳින්න කට්ටියම.ඔබට ජය වේවා….!!!!!

  • (ප.ලි. :- මේ සටහන ලියන්නෙ පට්ටෙටම උණ අරන් ඉන්න අවස්තාවක…)

 

7.1
IMDB

Year : 2017

Actors : seo-joon park, ha-neul kang, ha-seon park, dong-il sung

Hwang Ki Joon, Mr Action, and Kang Hee Yeol, Mr Bookworm, are two best friends but contradictory students at Korean National Police University. They accidentally witness a kidnapping and decide to work together to track it down.

2020-11-15 07:51 am
Executive Subtitler

Movies

13

Tv Episodes

24

  • Download : 5799
  • File Size : 41.653KB
  • Sub Update :2020-07-18
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    bro ලෙඩ වෙලා වාගේ එකත් මාගේ උපන්දිනේ දවසේ …බෙහෙත් ටිකක් අරන් පොඩ්ඩක් විවේකයෙන් ඉන්න …නැත්නම් නත්තලත් අවුල් වෙයි ..කොහොම උනත් සුපිරි ෆිල්ම් එකක් වගේ මේක …action comedy නේ….මරු මරු මචං

    2017-12-21 at 3:48 pm
    • nadeera malsara chithroo Unregister User
      Android 6UC Browser 11.4

      ඔව් සහෝ. වයිරස් උණක් හැදුනනෙ කොහෙද තියෙන.
      කොහොම උනත් සුබ උපන්දිනක් වේවා….!!!!

      2017-12-21 at 4:34 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      thank machan.!!..virus unak nam daws 7k yana kam ,,kattak kanna weyi..

      2017-12-21 at 10:57 pm
    • Subhash pushpakumara Unregister User
      Android 5Chrome 61

      Happy birthday machan…

      2017-12-21 at 9:37 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      thank machan

      2017-12-21 at 10:56 pm
    • Dananjaya Unregister User
      Windows 7Firefox 64

      bor oyata puluvannam peppermint 2018 film ekata sub ekak denna

      2018-11-28 at 7:55 am
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Ela. Thank bro sub ekata. Puluwanm sonwman film ekata sub denna. Jaya wewa.. !

    2017-12-21 at 4:50 pm
  • Suminda Lakshan Junior Subtitler
    Windows 10Opera 49

    උපසිරැසියට ස්තූතියි සහෝ..උණ හැදිලා උනත් උපසිරැසිය පට්ටටම කරලා තියෙනවා..ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔබට ජය සහෝ..ආ තව එකක්..නයිට්ෆෝල් එකේ 3 වෙනි එපියත් ඇවිල්ලා..පරක්කු වුණාටනම් කමක් නෑ..මුලින්ම ලෙඩේ හොද කරගෙන ඉන්නකෝ..ඒකෙ එපියටත් සබ දෙන්න..

    2017-12-21 at 6:28 pm
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    තෑන්ක්ස් මචං.. ඉක්මනටම උණ හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝ.. ජය වේවා.

    2017-12-21 at 7:42 pm
  • becky Unregister User
    Windows 8.1Chrome 63

    godak lassana film 1k . sinhala sub 1k enakan idiye. thank you. digatama sub kranna

    2017-12-21 at 8:22 pm
  • Subhash pushpakumara Unregister User
    Android 5Chrome 61

    Ftt film aka

    2017-12-21 at 9:37 pm
  • Lakshan Sameera
    Windows 7Firefox 57

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!
    ඉක්මනින්ම උණ හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජය!

    2017-12-22 at 5:42 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx oyata jaya wewa

    2017-12-22 at 6:16 am
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-12-22 at 6:51 am
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-22 at 8:48 am
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    400

    bad request

    The url provided to shorten
    is not valid

    2017-12-22 at 9:26 am
  • sumed Unregister User
    Windows 10Chrome 63

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා…!!!

    2017-12-22 at 12:04 pm
  • Dinesh Rukmal User
    Windows 7Firefox 57

    ජයමවේවා ඔහොම යන්

    2017-12-22 at 8:07 pm
  • Buddika Manaram User
    Windows 8UC Browser 7

    sub ekata isuti..superi film ekak.hodata sub eka karala tibba,thwa mewage hoda ekak denakan balagena innawa jaya wewa,,,,,,

    2017-12-23 at 11:53 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 63

    elama saho thanks

    2017-12-23 at 12:03 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 57

    Thanks..
    Good Luck..

    2017-12-23 at 1:36 pm
  • sameera Unregister User
    Windows 8.1UC Browser 7

    mulinma kiyanna ona mara lassana movie ekak,
    thanks saho.
    leda wela idalath sub eka genawata mage pranamaya,
    lede ikmanin hodawewa kiyala prathnaaa karanawa!!!!!
    mewage movie eka aran enna…

    2017-12-24 at 12:27 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx oyata pin

    2017-12-26 at 11:38 am
  • Sanjeewa Unregister User
    Windows 7Chrome 63

    Thnxxxxxxxxxxxx

    2017-12-28 at 2:37 pm
  • ashan Unregister User
    Windows 10Opera 53

    ftt bn sub ek

    2018-06-01 at 3:10 pm
  • Nuwan Unregister User
    Android 7UC Browser 12.2

    සුපිරි එකේන් ම👈👌

    2018-06-06 at 2:53 pm
  • shan madumal Unregister User
    Windows 7Opera 42

    supper bro

    2018-07-24 at 8:55 am
  • Sanjurathnayaka Unregister User
    Android 5UC Browser 12.8

    Lassanai film eka

    2018-09-08 at 11:41 am

Leave a Reply to prabodha Cancel reply

Your email address will not be published. Required fields are marked *