Home Movies Korean Movies Midnight Runners (2017) Sinhala Subtitle

Midnight Runners (2017) Sinhala Subtitle

Subz lk රසික රසිකාවියන්ට සුබ උදෑසනක් වේවා කියල මුලින්ම කියනව…!!!!!! ඔන්න මගේ 5 වෙනි උපසිරස විදියට සුපිරි කොරියන් කතාවකට sub එක අරන් ආව.මේ මගෙ පලවෙනි කොරියන් උපසිරස ,ඒක නිසා වැරදි ඇතොත් සමාවෙන්න.

Midnight Runners (2017)

2017 අගෝස්තු 25 තමයි මේ film එක release උනේ. Action,Comedy,Crime ගනයට තමයි අයිතිවෙන්නෙ.
ඒ වගේම imdb දර්ශකයෙ 7.1 ක අගයක් ලබාගෙන තියෙනව වගේම සම්මාන 3කටත් පාත්‍ර වෙලා තියෙනව.

Hwang ki-joon – see joon park  ,Kang Hee Yeol – He-Neol king කියන නලුවන් දෙන්න තමයි මේක වර්ණවත් කරන්නෙ.

කතාව පැත්තට ගියොත්,මේ දෙන්න පොලිස් අභ්‍යාස විද්‍යාලෙ ඉගෙන ගන්න හොඳ යාලුවො දෙන්නෙක්.ඔවුන්ට එක දවසක පැහරගනීමක් සිද්ධවෙනව දකින්න ලැබෙනව.මේ දෙන්න ඕක ගැන හොයාගන්න හෙන ගේමක් දෙනව.අන්තිමට පැහර ගැනීම නවතින්නෙත් මාර තැනක ගිහිල්ල.මොකද වෙන්නෙ කියල කතාව බලලම තේරුම්ගන්නකො.සුපිරියක් තමා බය වෙන්නෙපා.  කතාව රසවිඳින්න කට්ටියම.ඔබට ජය වේවා….!!!!!

  • (ප.ලි. :- මේ සටහන ලියන්නෙ පට්ටෙටම උණ අරන් ඉන්න අවස්තාවක…)

 

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.1

Genre : Action, Comedy, Crime

Actors : seo-joon park, ha-neul kang, ha-seon park, dong-il sung

Writer : joo-hwan kim

Director : joo-hwan kim

Plot :

Hwang Ki Joon, Mr Action, and Kang Hee Yeol, Mr Bookworm, are two best friends but contradictory students at Korean National Police University. They accidentally witness a kidnapping and decide to work together to track it down.
 



සිංහල උපසිරැස Download කරගන්න 4322 times


Nadeera Malsara Chithroo

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Black Lightning (2018) [S01 : E08] Sinhala Subtitle

ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ අටවන කොටසෙ උපසිරැසියයි. මේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

29 comments
  1. bro ලෙඩ වෙලා වාගේ එකත් මාගේ උපන්දිනේ දවසේ …බෙහෙත් ටිකක් අරන් පොඩ්ඩක් විවේකයෙන් ඉන්න …නැත්නම් නත්තලත් අවුල් වෙයි ..කොහොම උනත් සුපිරි ෆිල්ම් එකක් වගේ මේක …action comedy නේ….මරු මරු මචං

  2. prabodha

    Ela. Thank bro sub ekata. Puluwanm sonwman film ekata sub denna. Jaya wewa.. !

  3. උපසිරැසියට ස්තූතියි සහෝ..උණ හැදිලා උනත් උපසිරැසිය පට්ටටම කරලා තියෙනවා..ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔබට ජය සහෝ..ආ තව එකක්..නයිට්ෆෝල් එකේ 3 වෙනි එපියත් ඇවිල්ලා..පරක්කු වුණාටනම් කමක් නෑ..මුලින්ම ලෙඩේ හොද කරගෙන ඉන්නකෝ..ඒකෙ එපියටත් සබ දෙන්න..

  4. එරංග

    තෑන්ක්ස් මචං.. ඉක්මනටම උණ හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝ.. ජය වේවා.

  5. godak lassana film 1k . sinhala sub 1k enakan idiye. thank you. digatama sub kranna

  6. Subhash pushpakumara

    Ftt film aka

  7. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!
    ඉක්මනින්ම උණ හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජය!

  8. ushan

    tnx oyata jaya wewa

  9. KANTHA

    උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  10. Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. KANTHA

    400

    bad request

    The url provided to shorten
    is not valid

  12. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා…!!!

  13. ජයමවේවා ඔහොම යන්

  14. sub ekata isuti..superi film ekak.hodata sub eka karala tibba,thwa mewage hoda ekak denakan balagena innawa jaya wewa,,,,,,

  15. asitha

    elama saho thanks

  16. Chami.S

    Thanks..
    Good Luck..

  17. mulinma kiyanna ona mara lassana movie ekak,
    thanks saho.
    leda wela idalath sub eka genawata mage pranamaya,
    lede ikmanin hodawewa kiyala prathnaaa karanawa!!!!!
    mewage movie eka aran enna…

  18. ushan

    tnx oyata pin

  19. Sanjeewa

    Thnxxxxxxxxxxxx

  20. ashan

    ftt bn sub ek

  21. Nuwan

    සුපිරි එකේන් ම👈👌

  22. shan madumal

    supper bro

  23. Sanjurathnayaka

    Lassanai film eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *