Narcos: Mexico (2018) [S01 : E05] Sinhala Subtitle
Narcos Mexico [S01 E05]
යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. මේ කතාමාලාවේ යන්නෙ භයානක මත්ද්‍රව්‍ය යුද්ධයක් ගැන. ඉතිං ඔන්න මේ අරගෙන ආවෙ Narcos Mexico කතාමාලාවේ පස්වෙනි කොටස, කලින් කොටස් වලින් මේ සෙල්ලමේ රජ්ජුරුවෝ කවුද? මේ සෙල්ලම කරන්නෙ කොහොමද? කාන්තාරෙ ගංජා වවන්නෙ කොහොමද? බෝඩරෙන් බඩු පන්නන්නෙ කොහොමද? වගේ දේවල් වලට උත්තර ලැබෙන්න ඇති. ඒ වගේමයි ගංජා කාරයෙක් වෙච්ච රෆා ඇමති කෙනෙක්ගෙ දුවව පැහැරගෙන නටපු සෙල්ලම මතක ඇති. ඒ වගේම ෆෙලික්ස් රෆාව මේ උගුලෙන් ගලවගන්න ගහපු ගේමත් මතක ඇති. එහෙනම් වැඩි කතා නැතුව බලමු අද මොකද වෙන්නෙ කියලා, ගිහින් එන්නම්, සුබ දවසක්, තෙරුවන් සරණයි!!!
Thanks….jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි
Patta Machoo..Jaya Wewa!!!
කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි
Thanks Buddy..
පට්ට. මේකට ස්බ් දෙනකම් බලන් හිටියේ.
කමෙන්ටුවට ස්තූතියි
sub ekta thanks saho.
කමෙන්ටුවට ස්තූතියි
Sub eka ela
කමෙන්ටුවට ස්තූතියි
Sub ekt tnx
කමෙන්ටුවට ස්තූතියි