Project Power (2020) Sinhala Subtitle
Project Power
Project Power නම් මෙම චිත්‍රපටිය 2020 අගෝස්තු 20 නිකුත් විය. මෙය Action,Crime,Sci-Fi කාණ්ඩයට අයත් වේ. මෙහි IMDb අගය 6/10 වේ. New Orleans නගරයේ රහසේ අලෙවි වන අපූරු පෙත්තක් ( Capsule එකක්)) සොයා යන මෙහෙයුමක් පිළිබඳව මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියනවා. මෙම පෙත්ත ගත් විට විනාඩි කීපයක් ඇතුලත අපූරු බලයක් ලැබෙනවා. ඒ බලය සතුන් ගෙන් ලැබෙන විශේෂ හැකියාවන්. ඒත් එකිනෙකාට ලැබෙන්නේ විවිධ ශක්තීන්. මේ මෙහෙයුමට මෙම පෙති විකුණන තරුණ බෙදා හරින්නෙකුත් පොලිස් නිළදාරියකුත් ඩොක්ටර් කෙනෙකුත් එකතු වී සිදු කරන මෙම මෙහෙයුම ඔවුන්ට සාර්ථක කර ගැනීමට හැකිවේවිද. ඉතින් මෙම චිත්‍රපටිය නරඹන ලෙසට ඔයාලට මම ආරාධනා කරනවා.
6.0
IMDB
IMDB
Year : 2020
Actors : Jamie Foxx,Joseph Gordon-Levitt,Dominique Fishback,Rodrigo Santoro
Directed by Henry Joost, Ariel Schulman. With Jamie Foxx, Joseph Gordon-Levitt, Dominique Fishback, Rodrigo Santoro. When a pill that gives its users unpredictable superpowers for five minutes hits the streets of New Orleans, a teenage dealer and a local cop must team with an ex-soldier to take down the group responsible for its creation.
2023-03-19 08:58 am
- Download : 608
- File Size : 39.072KB
- Sub Update :2020-10-12
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 8.1Edge 85
thanx sub ekata.:star_struck:
Windows 10Chrome 74
ela malli.
Android 5.1Chrome 63
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Arlington road (1999)
Windows 8.1Edge 85
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
Android 9Chrome 85
ලිංක් එක වැඩ නෑ
Android 4.4Chrome 81
මොන link එකද video ද subtitle ද?
Windows 10Chrome 85
video link එක දැන් හරි