Project Power (2020) Sinhala Subtitle
Project Power

Project Power නම් මෙම චිත්‍රපටිය 2020 අගෝස්තු 20 නිකුත් විය.
මෙය Action,Crime,Sci-Fi කාණ්ඩයට අයත් වේ. මෙහි IMDb අගය 6/10 වේ. New Orleans නගරයේ රහසේ අලෙවි වන අපූරු පෙත්තක් ( Capsule එකක්))
සොයා යන මෙහෙයුමක් පිළිබඳව මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියනවා. මෙම පෙත්ත ගත් විට
විනාඩි කීපයක් ඇතුලත අපූරු බලයක් ලැබෙනවා. ඒ බලය සතුන් ගෙන් ලැබෙන විශේෂ හැකියාවන්.
ඒත් එකිනෙකාට ලැබෙන්නේ විවිධ ශක්තීන්. මේ මෙහෙයුමට මෙම පෙති විකුණන තරුණ බෙදා හරින්නෙකුත් පොලිස් නිළදාරියකුත් ඩොක්ටර් කෙනෙකුත් එකතු වී සිදු කරන මෙම මෙහෙයුම ඔවුන්ට සාර්ථක කර ගැනීමට හැකිවේවිද. ඉතින් මෙම චිත්‍රපටිය නරඹන ලෙසට ඔයාලට මම ආරාධනා කරනවා.
thanx sub ekata.:star_struck:
ela malli.
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Arlington road (1999)
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:
ලිංක් එක වැඩ නෑ
මොන link එකද video ද subtitle ද?
video link එක දැන් හරි