
ඔන්න මම මේ සැරේ කරේ කොරියන් කතාවක්..මට පොඩි ආශාවකුත් තිබ්බා කොරියන් කතාවක් කරන්න..ඉතින් ලොකු එකක් අල්ලගන්නේ නැතුව පොඩි කොරියන් කතාමාලාවකට අතගැහුවා…කොරියන් කතාවලට කැමති අයට මේක හොද කතාවක් වෙයි..මේ කතා මාලවේ කොටස් හයකින් සමන්විත වෙනවා…MBC නාලිකාවේ 2017 මාර්තු 9 වෙනිදා තමයි මේ කතාව විකාශය වුනේ…කතාව අධ්‍යක්ෂවරයා Kwon Sung-Chan…
කතාව පැත්තට පොඩ්ඩක් හරුනොත්…කැත කෙල්ලෙක් ගැන තමා කතාව යන්නේ..මේ කතාවේ ඉන්න මින් නන් හී ටිකක් කැත ගැණු ලමයෙක්…ඒත් එයා ලස්සන කොල්ලෙක්ට කැමතියි..කොහොම වුනත් මේ ගැනුලමයගේ පරම්පරාවම කැතැයි කියලා තමයි ගැනු ලමයගේ අම්මා කියන්නේ..ඒත් ඒ අය කසාද බැදලා තියෙන්නේ ඔක්කොම කඩවසම් පිරිමි..එකට එක හේතුවක් තියෙනවා..ඒ රහස් බලවත් මුද්දක්…ඒ මුද්ද තමන් කැමති පිරිමියා ගැහැනු කෙනාගේ ඇගිල්ලට දැම්මම ඒ ගැහැනූ කෙනා තම සිහින කුමාරිකාව ලෙස පැනෙනවා කියලා තමයි කියන්නේ…ඉතින් මේ නන් හීටත් එයාගේ අම්මා මේ මුද්ද දෙනවා එයා කැමති කොල්ලා අල්ලගන්න…ඔන්න ඔහෝම තමයි මේ කොටසින් වෙන්නේ…එහෙනම් ඉතිරි කොටස්වලින් ඉක්මනින්ම හමුවෙමු…!
Spoiler Warning : Queen of the Ring is a 6-episode South Korean television drama starring Kim Seul-gi and Ahn Hyo-seop. The drama is one of the “Three Color Fantasy” drama trilogy by MBC and Naver…

Manoj Sachintha
Comments: 13
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
ishani shanika
thanxx ithiri tika ikmanata denna…
දමිත් ප්‍රියංකර
kolla korean kathawakata atha gahala wage…ela ela broooooooooo
Lakshan Sameera
niyamai sahoo!
elaz wadak!
kalum
thanks for sub
සමීර ඉඳුනිල්
මනෝජ් සහෝ කොරියන් වලට බැහැලා වගේ.!
සබට තුති!
ඊලග එපියෙන් ඉක්මනින්ම හමුවෙමු!
Isuru Dananjaya
අාතල් කථාවක් වගේ. බලමු. ජයවේවා
D_Sapumal
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…
Hirushi Anjana
supper
Tharaka Lahiru
thanks mcn
anura
queen of the ring videos download wenne na ne!
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
Bhashini Chathurika
fantastic
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!