Crime

Spyder (2017) Sinhala Subtitle

හායි යාලුවනේ…..අද ගෙනාවෙ 2017 සැප්තැම්බර් 26 රිලීස් උන ෆිලුමක්..ගොඩක් අය බලලත් ඇති..බැලුවෙ නැත්නම් බලන්න…..අනික මේක මගෙ පලවෙනි තෙලිගු නිර්මානයයි..සති 3ක් විතර කට්ට කෑවා.මට බෙංගාලි සබ් එකක්සෙට් උනේ සබ් කරන්න ඒ නිසා ලයින් හදන්නත් උනා….කොහොම හරි ගෙනාවා……ඒකයි පරක්කු උනේ…..  SPYDER 2017 මහේශ් බාබුගෙ හා භරත් ගේ ෆිලුමක් වන මෙය IMDB 7.5ක් ගන්නවා….Action, Crime, Thriller ඝනයට අයත් වන මෙය පැය 2යි විනාඩි …

Read More »

Nene Raju Nene Mantri (2017) Sinhala Subtitle

ඔන්න ඉතින් තවත් සිනමාපටයක් අරගෙන Subz LK වලට ගොඩ වැදුනා.මේක ඉතින් තෙලිගු රසිකයන් වෙනුවෙන් තමා ගෙන ආවේ.Midnight Texas වලට සබ් එක හදන කොට තමා මේකත් හම්බවුනේ… ඉතින් කරන්න හිතුනා අන්තිමට කලා මෙහි ප්‍රධාන චරිත කරන්නේ කාජල් අග්වාල් එක්ක රානා ඩගුබාටි.කතාව පැත්තට හැරුණොත් කතාව Nene Raju Nene Mantri ජීවිතාන්තය තෙක් මමයි රජ්ජුරුවෝ මමයි ඇමති. ජෝගේන්ද්‍රා කියන්නේ සල්ලි පොලියට දෙන කෙනෙක් කිසිසිදුවීමක්ක් …

Read More »