F9: The Fast Saga (2021) Sinhala Subtitle

August 26, 2021 Expert Subtitler
සහෝදරයන්ගේ ආරවුල

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සති කිහිපයකට කලින් කරන්න බාරගත්ත උපසිරැසියක් තමා අද මේ විදිහට ගේන්නේ. රාජකාරි කටයුතු නිසා කාර්යබහුල වෙලයි හිටියේ. නිරෝධායන ඇඳිරි නීතියෙන් ලැබුණු දවස් කිහිපයක නිවාඩුව නිසා මේ විදිහට අද උපසිරැසිය ඔයාලට ගේන්න පුළුවන් වුණා. හරි එහෙනම්, අද අරන් ඇවිත් තියෙන්නේ හැමෝම වගේ එනකන් ආසාවෙන් බලාගෙන හිටපු Fast & Furious ෆිල්ම් සීරිස් එකේ 9වෙනි ෆිල්ම් එකේ උපසිරැසියයි.

2021 වර්ෂයේ මැයි මාසේ නිකුත් කරපු මේ ෆිල්ම් එක F9 : The Fast Saga යනුවෙන් තමා නම් කරලා තියෙන්නේ. Action, Adventure, Crime, Thriller යන වර්ගයන්ට අයත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ජස්ටින් ලින්. පැය 2යි විනාඩි 23ක ධාවන කාලයකින් යුතු මේ ෆිල්ම් එක IMDb ශ්‍රේණි දර්ශකයේ 5.2ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම ඇමරිකානු ඩොලර් මිලියන 681.9ක ආදායමක් ලබලා තියෙනවා කියලා වාර්තා වෙනවා වගේම ලොව දෙවන වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එකද වෙනවා.

හරි එහෙනම්, කතාව ගැන මං කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා තීරණය කරන්නකෝ කොහොමද කියලා. ඒවගේම කියන්න ඕනේ Fast & Furious 10වෙනි ෆිල්ම් එක 2023 වර්ෂයේ අප්‍රියෙල් මාසේ නිකුත් කරන්න සූදානම් වෙනවා කියලා සඳහන් වෙනවා.

ඔබ සැමට බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Director’s Cut BluRay

පිටපත් සඳහා පමණක් ගැලපේ.

Download Links
720P
TOR
720P
DIR
Available Torrents
720p web 1.28 GB
1080p web 2.63 GB
2160p web 6.38 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (9)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 92

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 78

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 92

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 78

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

  • Rajitha Unregistered
    Windows 7 Chrome 92

    Thanks….jayawewa….!

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 78

      ස්තූතියි කමෙන්ට් එකට.

  • Shan Unregistered
    Windows 10 Chrome 92

    බොහොම ස්තුතියි සහෝ sub එකට.. :slight_smile:❤
    ජයවේවා!

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 78

      Thanks Bro:star_struck:

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 129

    දිගටම කරගෙන යමු ..සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search