Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Con Air (1997) Sinhala Subtitle
Con Air (1997) Sinhala Subtitle
MOVIE

Dinusha Rukshan 2017-09-30 / 03:00 AM

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු සුපිරි ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක බාර දුන්නු කවීෂ සොහොයුරාට බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, බොහොම ආදරණීය සොහොයුරෙක්, මේ ෆිල්ම් එකට සබ් එක මීට කලින් අරගෙන තිබුන, නමුත් කාලය චුට්ටක් විතර එහෙ මෙහෙ වුනු නිසයි පරක්කු වුනේ…

හරි ඉතින් කොහොමහරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997 අවුරුද්දෙ ජූනි 2, පළමු වතාවට තිරගත වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙදි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 83% ලැබිල තියෙනවා, ඒත් එක්කම IMDB අගය 6.8 ලැබිල තියෙනවා, ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක් වැය කරල තියෙනවලු, ඒ වගේම ලොකු ආදායමකුත් උපයල තියෙනවා, ඇමෙරිකානු ඩොලර් මිලියන 224 ක් කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Simon West කියල කෙනෙක්, ලීඩිං මෑන් විදිහට රඟ දක්වන්නෙ Nicolas Cage. ෆිල්ම් එක ගැන තව පුංචි හැඳින්වීමක් කරන්නම්, මොකද මේ ෆිල්ම් එකේ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා, ඒකයි මේ විදිහෙ පුංචි හැඳින්වීමක් කරන්නෙ, ෆිල්ම් එක යන අතරතුරේදි ඔයාලට දකින්න ලැබෙයි DEA කියල කෙටි යෙදුමක්, ඒකෙ තේරුම Drug Enforcement Administration.(මත්දව්‍ය පාලන සංවිධානය.) ඒත් එක්කම ඔයාලට තව කෙටි යෙදුමක් දකින්න ලැබෙයි CPR කියල, දැනට ඉංග්‍රීසි භාෂාවෙ එම කෙටි යෙදුමට තේරුම් දෙකක් දීල තියෙනවා, ඒ තමයි Cardiopulmonary Resuscitation.(හෘද පූප්ඵුශ පණගැන්වීම.) අනිත් තේරුම Canadian Public Rail-Way.(කැනඩා දුම්රිය සේවාව.) තව ඔයාලට දකින්න ලැබෙයි Ebonics කියල වචනයක්, ඒකෙ තේරුම ඇමෙරිකානු කළු ජාතිකයන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාව. ඒත් එක්කම තව වචනයක් ඔයාලට දකින්න ලැබෙයි Old-timer කියල වචනයක්, ඒ තමයි ‘දිගු කාලීන අත්දැකීම් ඇත්තා’ කියන තේරුම. ඉතින් මේ කෙටි යෙදුම් සහ වචන වල තේරුම සබ් එකට ඇතුළත් කරන්න අමාරු නිසයි මේ විදිහෙ පුංචි හැදින්වීමක් කළේ.

ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට Nicolas රඟ දක්වන්නෙ ඇමෙරිකානු සොල්දාදුවෙක් විදිහට, ඔහු ෆිල්ම් එකේ හැටියට විවාහ වුනු කෙනෙක්, ඔහු රාජකාරිය නිම කරල ඔහුගේ බිරිඳව මුණ ගැහෙන්න එනවා, ඉතින් මේ දෙන්න මුණ ගැහෙන්නෙ සමාජ ශාලාවකදි, එතන ඉන්නවා සවුත්තු බේබදු කල්ලියක්, මේ කට්ටිය Nicolas එක්ක යම් ගැටලුවක් ඇති කරගන්නවා, ඒ අතරෙ මේ කල්ලියෙක් එක්කෙනෙක් මිය යනවා, නමුත් Nicolas එම ඝාතනය කරන්නෙ හිතාමතා නෙමෙයි, කොහොමහරි ඔහුට අධිකරණයෙන් අවුරුදු 10 සිරදඬුවමක් නියම කරනවා, ඔහු බන්ධනාගාරෙ ඉන්න අතරතුරේදි බන්ධනාගාර නිලධාරීන්ට සිද්ධ වෙනවා Nicolas සහ තවත් සිරකරුවන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න, ඉතින් මේ සිර කරුවන් පිරිස මාරු කර යවන්නෙ ගුවන් යානයකින්, ඒ වෙද්දි Nicolas ගෙ සිර දඬුවම අවසන් වෙලා ඔහුව නිදහස් කරන්න නියම වෙලා තියෙන්නෙ, කොහොමහරි ඉතින් මේ යානයට ගොඩ කරන්නෙ දරුණු අපරාධකරුවන් පිරිසක්, යානය ගුවන්ගත කරල සුළු මොහොතකින් මේ යානයේ පාලනය සිරකරුවන් අතට පත් වෙනවා, මේකට Nicolas කැමති වෙන්නෙ නෑ, නමුත් ඔහුට කරන්න කිසිම දෙයක් නෑ, මොකද සෑහෙන අපරාධකරුවන් පිරිසක් මැද්දෙ තමයි ඔහු ගුවන්ගත වෙලා ඉන්නෙ, කෙසේ හෝ ඔහුට සිද්ධ වෙනවා මේ පිරිසට විරුද්ධව මූණ දෙන්න, අපි බලමු ඔහු එම කටයුත්ත කරන්න කොහොමද කියල…ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!!

Spoiler Warning : Just-paroled army ranger Cameron Poe (Nicolas Cage) is headed back to his wife (Monica Potter), but must fly home aboard a prison transport flight dubbed “Jailbird” with some of the worst criminals living. Along with Diamond Dog (Ving Rhames) and Baby-O (Mykelti Williamson), genius serial killer Cyrus “The Virus” Grissom (John Malkovich) unleashes a violent escape plot in mid-flight. Secretly working with U.S. Marshall Vince Larkin (John Cusack), Poe tries to foil Grissom’s plan…

Information

Year : 1997


Genre : Action, Crime, Thriller

Actors : Colm Meaney, Mykelti Williamson, Nick Chinlund, Renoly Santiago

Writer : Scott Rosenberg

Director : Simon West

Plot : Newly Paroled Ex-con And Former U.S. Ranger Cameron Poe Finds Himself Trapped In A Prisoner Transport Plane When The Passengers Seize Control.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 3579 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Dinusha Rukshan
Senior Subtitler
6.8
56%
52%
  1. Isuru Dananjaya Subtitler September 29, 2017 at 10:18 pm

    නියමයි මචං. ආසාවන් බලපු ෆිල්ම් එකක් ඉස්සර. ජයවේවා!!


    Reply
  2. Pasindu Amarasinghe Subtitler September 30, 2017 at 7:19 am

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය


    Reply
  3. randy Unregistered User September 30, 2017 at 9:58 am

    patta filumak meka. aith sub ekka balanna puluwan. sub ekata thanks macho. jaya wewa….


    Reply
  4. ushan Unregistered User September 30, 2017 at 11:19 am

    aluth english movies walata sub dennako


    Reply
  5. ushan Unregistered User September 30, 2017 at 11:21 am

    480p danawata tnx digatama eka danna


    Reply
  6. asitha Unregistered User September 30, 2017 at 2:36 pm

    sub dipu nathi film walat sab dena eka loku dyak
    meka supiri filumak balanna
    jaya wewa!!!


    Reply
  7. Kantha Unregistered User October 1, 2017 at 11:38 am

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….


    Reply
  8. Madusha Unregistered User October 1, 2017 at 4:05 pm

    නියමයි.බොහොම ස්තූතියි සහෝ


    Reply
  9. Chaminda Lakruwan Unregistered User September 13, 2019 at 6:52 pm

    නියමයි මචෝ සබ් එකට


    Reply
  10. janith Unregistered User November 30, 2019 at 7:21 am

    පකින් ඔසම් මෑන් පට්ට යකෝ මේක
    කාටත් කියන්න රෑටත් මදින්න
    thanks බොක්ක


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Con Air (1997) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK