• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Jab Harry Met Sejal (2017) Sinhala Subtitle

Jab Harry Met Sejal (2017) Sinhala Subtitle

2017/09/14 at 6:56 pm
Hasitha Prasad

ආයුබෝවන් Subz LK වාසී සියලු දෙනාට.අද ඔන්න කාලෙකට පස්සෙ හින්දි ෆිල්ම් එකක් අරගෙනයි එන්නෙ.ඒ තමයි ෂාරුක් ඛාන්ගෙ Jab Harry Met Sejal (හැරීට සේජල්ව හමුවී විට).මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් මුලින්ම.ඇත්තටම මේකට හරියාකාර ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වෙලා නැති නිසා යම් යම් වෙනස්කම් කරමින් හා ලයින්ස් සකසමින් තමයි වැඩේ කරන්න වුණේ...

ගීත පරිවර්තනයෙදි තමයි ලොකුම අමාරුවක වැටුණෙ.කොහොමින්හරි Bollynook සහ bollymeaning අඩවිවලට ස්තූතිවෙන්න ඒකත් ගොඩදාගන්න පුළුවන් වුණා.උපසිරැසිය කරන්න දවස් කීපයක් ගතවෙන්න ලොකුම හේතුව ඒක.වීඩියෝ පිටපත ගැන කියනවනම් මේක HDRip එකක් වුණත් BluRay එකක්ද කියල හිතෙන තරමට උසස් තත්වයේ පිටපතක්.ඒ නිසා කිසිම බයක් නැතුව බාගන්න.ඒ කතා ඇතිනේ දැන් යමු චිත්‍රපටය…

ඉමිතියාස් අලීගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවී ෂාරුක්ගේම රෙඩ් චිලීස් ආයතනය හරහා එලිදැක්වෙන Jab Harry Met Sejal චිත්‍රපටය (මේ වනවිට) IMDB අඩවියෙන් 5.8ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනව.ප්‍රධාන චරිත තිරූපණය කරන්නෙ ෂාරුක් (හරින්දර් සිං නෙහ්රා) සහ අනුෂ්කා ශර්මා  සේජල්).ඉමිතියාස් අලී මේ චිත්‍රපටය නම් කරන්න ඉඳල තියෙන්නෙ The Ring කියලයි.නමුත් පසුව අදහස වෙනස් වෙලා.ඉන්පසුව ෂාරුක් විසින් චිත්‍රපටයට ගැලපෙන නමක් සොයාගැනීම සඳහා තරඟයක් පවත්වන අතර ඉදිරිපත් වන නම් අතරින් ගැලපෙනම නම සඳහා ඉන්දීය රුපියල් 5000ක ත්‍යාගයකුත් පිරිනමන බව ප්‍රකාශ කලා.කොහොමින්හරි මේ අභියෝගය ජයගෙන අදාල ත්‍යාගය දිනාගන්නෙ අපූරු කෙනෙක්.ඒ තමයි බොලිවුඩ් නළු රන්බීර් කපූර්.ඒකෙ රසවත්ම කතාව තමයි ෂාරුක්ගෙ චරිතයට කලින් තෝරාගෙන ඉඳල තියෙන්නෙත් රන්බීර්වමයි.නමුත් ඔහු චරිතය ප්‍රතික්ෂේප කරල.ඒ වගේමයි අනුෂ්කා සහ ෂාරුක් සිනමාවේදී එකට එක්වන්නේ වසර පහකට පසුව.ඒ 2012දී  තිරගතවූ Jab Thak Hey Jaan චිත්‍රපටයෙන් පසුවයි.දැන් යමු අපි මේකෙ කතාව පැත්තට…

හරින්දර් සිං නෙහ්රා එහෙමත් නැත්නම් හැරී කියන්නෙ සංචාරක මගපෙන්වන්නෙක්.අපේ භාෂාවෙන් කියනවනම් ඉතිං ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්.ඔහු වැඩකරන්නෙ යුවර්යුරෝ සංචාරක ආයතනයට.ඔහුගේ ජීවිතයම ටුවරිස්ම්.රාජකාරියෙන් හොඳටම හෙම්බත් වෙලා ඉන්න නමුත් ජිවිතයේ වෙනත් කිසි අරමුණක් නැති නැති හින්දම ඔහේ රාජකාරිය කරගෙන තනියම ඉන්න කෙනෙක් හැරී.දවසක් සුපුරුදු විදියටම සංචාරකයින් කණ්ඩායමකට තම සේවය ලබාදී ඒගොල්ලන්ව ගුවන්තොටුපොලෙන් ආපහු හැරලවල ආපසු එමින් ඉන්න හැරීට ලඟට එනවා තරුණියක්.ඇය එන්නෙ යමක් හොයමින්.තනිකඩය වුනාට හැරී මෙයාවනං දන්න අඳුනන පාටයි.හැබැයි හැරීගෙ වැඩි කැමැත්තක් නෑ මේ තරුණියට උදවු කරන්න…ඇති නේද කියෙව්වා?...මේ තරුණිය කවුද?හැරී එයාව අඳුනන්නෙ කොහොමද?ඇය හොයන්නෙ මොකද්ද?හැරී එයාට උදවු කරයිද කියල බලන්නනං ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.ලස්සණ ගීත කීපයකුත් රස විඳින ගමන්ම හැරීට සේජල්ව හම්බවෙලා වෙන කලබගෑනිය බලන්න කියල ආරාධනාකරමින්ම මං නවතින්නම්…ආයිත් දවසක හමුවෙමු!!!

Spoiler Warning : A search for Sejal's engagement ring makes Harry understand love and relationships better, while Sejal experiences newfound freedom, security and solace in Harry's company...

සිංහල උපසිරැසිය ලබා ගන්න 10803
Jab Harry Met Sejal
  • 720p (bluray)
    1.31 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.41 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-15 at 12:33 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, සමීර..! 🙂

      2017-09-15 at 9:13 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 60

    මේක මං ආසාවෙන් බලන්න හිටිය ෆිල්ම් එකක්…උපසිරැසිය හදන්න නම් හුගක් මහන්සි වෙලා වගේ.කාලය ගියත් උපසිරැසිය ගුණාත්මකව තිබීමයි වැදගත්..උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-09-15 at 12:34 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, කවීෂ..! “කාලය ගියත් උපසිරැසිය ගුණාත්මකව තිබීමයි වැදගත්” හරියටම හරි..

      2017-09-15 at 11:12 pm
  • Madusha Unregistered User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-09-15 at 6:25 am
    Reply
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 61

    අනිවාර්යයෙන් බලනවා

    2017-09-15 at 7:05 am
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය????

    2017-09-15 at 10:23 am
    Reply
  • pasindu Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Sub ekata bohoma sthuthi. Puluwnnm Do Lafzon Ki Kahani film ekta sub eka denna.

    2017-09-15 at 10:23 am
    Reply
  • Kantha Unregistered User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-15 at 10:46 am
    Reply
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    මම අනුෂ්කා අක්කට වැඩික කැමති නැ(අක්කග‍ෙ කිසි අවුලක්නැ අක්කා බදින්න ඉන්න අයිය තමා අවුල)ම්‍ෙfilm එකට නම වැටිලා තියන විදිහනම් ඇත්තටම පුදුම හිත‍ෙනවා.එවුනත් පුදුම හිත‍ෙන ද‍ෙයක් උනත් නිර්මානය(plan) කරන්න පුලුවන්න‍ෙ(ම‍ොකද හිතන්න‍ෙ සහ‍ො?)අදකාල‍ෙ මිනිස්සු ම‍ොනාද න‍ොදන්න‍ෙ එක එක තියරි,ඇල්ගා‍ෙරිදම් දාලා අන්ඩු “හිටං”වට්ටන්න‍ෙ(ලිබියාවට ඇමරිකාව කරපුද‍ෙ,තව cia එක‍ෙ කුමන්ත්‍ර).අද මිනිස්සු දන්නැති එකම ද‍ේ මනුස්සකම විතරයි.සමහරවිට ඉතිං එක plan කරන්න නැතුව ඇති මම නිකං මග‍ේ පංඩිත තියරියක් දැම්ම‍ෙ.මම මග‍ෙ එක මා‍ෙඩ තියරියක් කලිං coment එකක කිව්වන‍ෙ?(ම‍ෙක‍ෙදිනං කාවවත් මරන්න ඕනනෑ?)ම‍ෙ සබ් එකනිර්මානය කරන්න ව‍ෙලාතියන මහන්සිය දැක්කම එ ණය ග‍ෙවන්න අප්‍ෙ පුංචි කම‍ෙන් ස්තුතිය හ‍ොදටම මදි.එත් ම‍ොනාකරන්නද bro එච්චරයි අපිට කරන්න පුලුවන් ස්තුති bro.

    2017-09-15 at 4:50 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      කෝලි අයියවත් මතක් නොකරම මතක් කරලනේ? හැබැයි අනුෂ්කාගෙ රංගනය හින්දයි මේ චිත්‍රපටයට යම් ජීවයක් ලැබිල තියෙන්නෙ. නෑ ,ඒක මෝඩ තියරියක් නෙමෙයි සෑම්, නමක් තෝරන්න කල තරගය (ඉන්දියාවනේ) ප්‍රචාරක උපක්‍රමයක් වෙන්න ගොඩක්ම ඉඩ තියනවා, මොකද කතාව ලියල හදල එච්චර හරියක් කරන්න පුළුවන් අයට නම දාගන්න බැරිවෙන්න බෑනෙ අර කිව්ව වගේ. ඒ මදිවට ගැලපෙන නම හොයල දෙන්නෙත් රන්බීර්, Its too good to be true. ඇත්තමයි මට ඕක හිතුණෙම නෑ ලිපිය ලියද්දිවත්. ඕගොල්ලන්ගෙ පුංචි කමෙන්ට් ස්තූතිය හොඳටම ඇති සෑම් , ඒක ලෝකයක් වටිනවා අපිට 🙂

      2017-09-15 at 11:29 pm
  • Sajith Anthony Unregistered User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!

    2017-09-15 at 8:46 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      Thanks .Sajith!

      2017-09-15 at 11:30 pm
  • pasindu rathsara Unregistered User
    Android 5.1UC Browser 11.2

    උපසිරැසියට ස්තුතියි සහෝ…ජය වේවා

    2017-09-15 at 11:34 pm
    Reply
  • Sihina akash ranabahu Unregistered User
    Android 6Samsung Browser 4

    Thnx a lot

    2017-09-28 at 9:48 am
    Reply
  • gmail Unregistered User
    Windows 10Firefox 56

    bohoma sthuthimachn ada thma film eka bawe

    2017-11-03 at 3:37 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms