කොහොමද යාළුවනේ ඔයාලට සුභ උදෑසනක් කියනවද, සුභ රාත්‍රියක් කියනවද කියලා මට හිතා ගන්න බෑ. මොකද දැන් වේලාව රෑ 12යි. හරි කෙහොම උනත් යාළුවනේ subzlk උපසිරසි අංශයේ අපි පොරොන්දු උන විදිහටම Crossover එක හැමෝටම කලින් දුන්නා, අපේ මහන්සියේ අවසාන ප්‍රතිඵලය නැත්තම් කතා මාලවේ අවසානය මටම සනිහිටුහන් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා...
කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් Crossover එක මෙතනින් අවසන් වෙනවා, එහෙනම් යාළුවනේ මම තවත් පරක්කු නොකර උපසිරසිය දෙන්නම්...
ආ.. මට කියන්න අමතක උනා මම Subzlk උපසිරසි අංශයේ කෙනෙක් හැටියට කියන්න ඕන Crossover කතා මාලාවට අපේ සයිට් එකේ ගොඩක් අය දායක උනා ඒ අයටද මම මේ අවදානයේ ස්තූති කරනවා නැවතත්. එහෙනම් යාළුවවනේ නැවතත් හමුවනතුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : The Legends work with The Flash, Supergirl and Green Arrow to kill the invaders; while working out how to defeat the Dominators, Stein gets distracted by the aberration he created in 1987...





Windows 7Chrome 54
සබ් එකට ස්තුතියි හිරු සහෝ ツ
AndroidOpera Mini 21
ela machan
Android 4.4UC Browser 11
Crossover එකට විතරක් සබ් දුන්නම හරිද යකො? කෝ අනික් එපි වලට දෙන්නැද්ද? බාගෙට වැඩ නොකර සබ් කරනවනං සීරිස් එකක් ඉවරවෙනකංම කරපල්ලා යකො.
Windows 7Chrome 57
නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි සහෝ