රෙලික් හන්ටර් නම් ලංකාවේ ටී.වී සීරීස් බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්නත් අවශ්යය නැති තරම්. සිඩිනි සහ නයිජල්ගේ වීර වික්රමාංචිත ගවේශන චාරිකා රැසකින් තමයි මේ කතාමාලාව සමන්විත වෙන්නේ.ගොඩාක් පරණ කතාමාලාවක් වුනත් ,කතා මාලාව පුරාම තියෙන උද්වේගකර බවේ නම් කිසි ම අඩුවක් නෑ.හොඳයි. අද කතාව පැත්තට හැරෙමු..
මේ තමයි පළමු කතා සමයේ පළමු කතාව.නේපාලයේ ගම් වැසියන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමටත් ඔවුන් විසින් ලබා දෙන සිතියමකටත් අනුව බුදුන් වහන්සේගේ පාත්රය සොයා යෑමට තම අලුත් ම සහයකයා වන නයිජල් ද සමගින් සිඩ්නිට සිදු වෙනවා. පාත්රය සොයා ගැනීම සඳහා අවශ්යය සලකුණු සොයා ගැනීම පවා පහසු කටයුත්තක් නම් වුනේ නෑ. එය තවත් අමාරු වුනේ පුරාවස්තු දඩයමට තවත් පාර්ශවයක් එකතු වුනාට පස්සේ. සිතූ පැතූ සම්පත් දෙන පාත්රයේ උරුමය කෙසේ වෙතත් හුෂ්ම හිරවීමේ අවධානමකට මුහුණ දීමට නම් ඔවුන්ට සිදු වුනා…
කතාව බලල ම ඉන්නකෝ.. මගේ පලමුවන උපසිරැසි නිර්මාණයේ ගුණ දොස් කියා යන්නත් අමතක කරන්න එපා…
Spoiler Warning : History professor Sydney Fox happens to be an intrepid explorer. Known for her expertise on ancient civilizations, Dr. Fox finds herself involved in numerous adventures across the globe as she tries to locate ancient artifacts and return them to museums or to descendants of their rightful owners…
දිලීප් ප්‍රසන්න
Comments: 15
Leave a Reply to Yasith Bandara Cancel reply
Search
Login
Sameera Indunil Chandrasena
Patta bro
Tnx sub ekata
Pasiyaa
Elama saho
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…පරණ ඒවාට වැඩියේ කවුරුත් සබ් දෙන්නෙත් නැ නේ…
Gathsara
Plweni sabt hadawathinm sub pathnawaa…anik ay wge nethu sathiykt epiy gnwath denn blnn…
Ani kttiy aluth ewa ptn argen plweni epiy dila dek denn kthawa amthak unnm
Rukshila
බොහොම ස්තුතියි සහෝ…
relic hunter , macgyver ඒකාලේ ආසාවෙන් බලපු tv series. දිගටම sub දෙමු සහෝ .
ඔබට ජයෙන් ජය!!!!
chamara
digatama sub denna supiri wadak bokka
pruthuvi shivanga
thank u shao subta digatama karamu wade
kushan
thanks bro niyama wedak……
Tharaka Lahiru
දිගටම දෙමු
Madusha
එලම.ස්තූතියි
lahiru
tanxx broo ituru tikt ikmanata dendoo
Dilanga Sampath
link eka wada naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
balahanko poddak
chamindu
link 1 wada na bro 🙄😔
Eranda Dassanayake
niyamay patta wedak.puluwan nm appisoide serama daanna
Yasith Bandara
Copiya download karaganna baane.