ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ දෙවන සීසන් එකේ 8 වන කොටස අරගෙනයි. Imdb අගය 9.0 විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Rose නමින්. විකාශය වූ දිනය 2010 නොවැම්බර් 4. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. චන්ද්‍රපාෂාණය ඉල්ලල තරජණය කරන කැතරින්ව මරන්න ස්ටෙෆන්, ඩේමන් ඇතුළු කට්ටිය උත්සාහ කලත් කැතරින් මන්ත්‍රකාරියකගෙ සහය ලබාගෙන හිටි නිසා ඒ වැඩේ බොහොම අපහසු වුණා. කොහොමහරි ඇය බොනීගේ ඥාති සහෝදරියක් නිසා කොහොමහරි කැතරින්ව නවත්තන්න පුළුවන් වුණා කට්ටියට. කොහොමවුණත් ටයිලර්ව නරවෘකයෙක් කරන්න කැතරින් කල සැලැස්ම අවසානයේ හරිගියා. කැතරින්ව සොහොන්ගැබටම දාල වහල දැම්ම. එතනදි කැතරින් කිව්ව එලේන අනතුරේ බව. අන්තිමේදි එලේනව කෙනෙක් පැහැරගත්ත. අද එතැන් සිට..




Windows 7Firefox 59
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
Android 7.1Facebook App 163
බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!
Windows 8Opera 51
thanks wewa
Android 8.1UC Browser 12.5
ගුඩ් ලක් සහෝ..තීම් එකටම සබ් තියේ
Windows 10Firefox 53
thanx
Windows 10Opera 72
adai man me web ekata awe saho.baiscope zoom dekekma karanne nathi pattama serious ekakata sub denawa.ela.maraagena balapu kathawak.thankz hugaak.digatama season 08 wenakmma sub demu.jaya wewa ehenam.sathutui hugaak…
Windows 10Chrome 106
ko bn sub eka mata pennanneh nha neh
Windows 10Chrome 106
s02 epi 8 sub naha neh bn