Login


Not a member? Register or sign up with

The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා වෙන්න...

Spoiler Warning : Katherine reveals new secrets; Damon tries to resolve his issues with Mason; Elena and Stefan are left with limited options...

7.8
IMDB

Year : 2009

Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

A teenage girl, from Mystic Fall, is torn between two vampire brothers, who are quite the opposite.


New Subtitler

Movies

0

Tv Episodes

2

SubzLK වෙනුවෙන් Subodha Shashiranda කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 7555
  • File Size : 17.723KB
  • pawan Unregister User
    Windows 10Chrome 61

    the vampire diaries season 3 nethe ay

    2017-10-19 at 10:09 am
  • subhash Unregister User
    Windows 7UC Browser 7

    anith epi wala sub nadda machan puluwan nam denawada e tikath

    2017-12-24 at 11:43 am
  • gihan Unregister User
    Windows 10Chrome 57

    please ithuru episode wltth sub denna saho

    2018-01-23 at 10:08 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!

    2018-05-28 at 2:00 am
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    සබට බොහොම ස්තුතියි

    2018-05-28 at 2:02 am
    • Rashan Unregister User
      Android 8.1Chrome 80

      Thank U bn. Degtama sub dpan.

      2020-03-20 at 10:19 pm
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2018-12-30 at 8:54 am
  • DILSHANMASS Unregister User
    Windows 10Opera 72

    good work..thankzzzx.

    2020-11-07 at 1:31 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates