ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා වෙන්න…
Spoiler Warning : Katherine reveals new secrets; Damon tries to resolve his issues with Mason; Elena and Stefan are left with limited options…
The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle
Download: 7329
File size : 17.72 KB
Subodha Shashiranda
Comments: 33
Leave a Reply to Janith Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!
Janith
mcho anith episode wala sub nadda
දමිත් ප්‍රියංකර
elakiri brooooooooooo maxaaaaaaa
Uma
Suppa digatama demu aa ????
MANOJ SACHINTHA
උපසිරසියට ස්තුතියි සහෝ…
දිගටම දෙමු…
ජය වේවා…
hasanka
Thanks saho sub ekata.magin nawaththanne nathiwa digatama sub denna mcn…
Yohan
Thanks machan….
ithiri tikath ikmanatama ona….
RMC
tanx.eelaga epiyath ikmanata denna.jayaweewwaaaaaa
mj niro
නියමයි දිගටම දෙන්න…
rox xb
Ane mcn ikmanata amith epiwalath sub diyanko……
rox xb
Mekata sub dena eka nawaththuwada mcn??
ashan
Ikmanata ithuru tike sub one macho..
?????
මචං මේකේ සබ් දෙන එක මගින් නවත්තන්න එපා.අඩුම තරමේ සීසන් 2 වත් complete කරන්න..
ලයික් මයික්
එල සහෝ ඉතිරි එපි වලටත් සබ් දෙන්න, ජය….!
Saji
Ela mcn digatama karan yamu….
Chamith
මචං ඉතුරැවා නැද්ද ඉක්මනට
isuru
machan ikmanat anith sub tikath denna..jaya wewa
MALITHA
machan ikmanat anith sub dandako
Nuwantha
Ko bn ithuru ewata sub, ithuru tikath diyanko plz,,,,
Nuwantha
Ithuru tikath diyanko
supun iroshan
නියමයි මචං .අනිත් episode ටිකත් ඉක්මනින්ම දෙමු.ජය වේවා
නිරෝ
සබ් දෙන එක නැවත්තුවෙ ඇයි බන්….
Praveen N Rathnayake
Thanks bro. Supiri. Please machan ithuru tikath ikmanta dahanko.
Janith
mcho anith episode walatath sub dpnko
shashini disanayak
Meke ithuru kotas walata sub nadda
pawan
the vampire diaries season 3 nethe ay
subhash
anith epi wala sub nadda machan puluwan nam denawada e tikath
gihan
please ithuru episode wltth sub denna saho
Hiran D Ruwanpathirana
බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!
Hiran D Ruwanpathirana
සබට බොහොම ස්තුතියි
Rashan
Thank U bn. Degtama sub dpan.
සහන් සුලක්ඛණ
උපසිරසියට ස්තුතියි සහෝ…
DILSHANMASS
good work..thankzzzx.