Year : 2009
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King
Story : ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා …
ඉතිරිය කියවන්න »