Home Subodha Shashiranda

Subodha Shashiranda|Subz LK Rating :1/10 |Subz LK Rating

Total Subtitles :2 | Subz LK Rating :1/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Subodha Shashiranda කල උපසිරැසි නිර්මාණ එකතුව

The Vampire Diaries [S02 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා …

Read More »

The Vampire Diaries [S02 : E03] Sinhala Subtitle

මේක තමා මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේකට අවස්තාව දුන්න කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරන්න ඕනේ. උපසිරැසිය ඉක්මනට දෙන්න ඕන වුන හින්දා මං ගොඩක් ඉක්මනින් මේක හැදුවේ.උපසිරැසියේ සමහර තැන් වල පොඩි පොඩි අඩුපාඩුත් ඇති.ඒකට සමාව ඉල්ලනත් ඕනේ.හැබැයි ඊලග එපිසෝඩ් එකේ ඉදන් කිසිම අඩුපාඩුවක් නැතුව උපසිරැසිය නිර්මාණය කරන්න මං උත්සාහ කරනවා… සීරිස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. මේ …

Read More »