A Whisker Away (2020) Sinhala Subtitle

Published July 25th, 2020 by

A Whisker Away

ජපන් ඇනිමේ වලට කැමති අයට අලුත්ම Animation චිත්‍රපටියකට උපසිරැසි ගෙනාවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 18 June 2020.Animation,Adventure, Family වර්ගයට අයත් වන මෙය IMDb අගය 6.8 ක් ලබා ගෙන තියනවා. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ආදර කතාවක්. මියෝ සසකි නම් දැරිය ඇයගේ පන්තියේ සිටින සමකාලීන මිතුරෙකු සමග පෙමින් බැදෙනවා. ඒ කෙන්ටෝ හිනොදෙ නම් කොල්ලා එක්ක.ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නැහැ. ඇය විවිද ආකාරයෙන් ඔහු ඉදිරියේ ඇය ගේ හැගීම් කියන්න උත්සාහ කරනවා. ඒත් ඒ බව ඔහුට තේරෙන්නේ නෑ. ඒ පන්තියේ සිටි සියල්ලම ඇයව කොන්කරන නිසා. ඇය නිතරම හදන්නේ හිනොදෙ ගෙ මුවට සිනහවක් ගේන්න.මියෝට එයට හැකිවේවිද, අවසානයේ දී ඔහුගේ ආදරය ලබා ගන්න ඇය තම ආත්මයද පරිත්‍යාග කරන්න සූදානම් වෙනවා. ඉතින් සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න ඔයාලත් මේ චිත්‍රපටිය නරඹන්න.

US

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

A Whisker Away (2020) Sinhala Subtitle

Download: 890

File size : 41.19 KB

Gayan Chandana

TV EPISODES : 19
MOVIES : 8
6.8
93%
0%

Comments: 15

  • දමිත් ප්‍රියංකර

    සබ් එක නියමෙට කරලා තියෙනවා !!!!!:sunglasses::heart_eyes::kissing_smiling_eyes::wink:

    2020-07-26 at 8:44 pm
    Reply
    • Gayan Chandana

      Thanks brother :heart_eyes:

      2020-07-27 at 11:49 am
  • kavinda

    බොහොම ස්තුතියි ලස්සන ඇනිමෙසන් ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

    2020-07-27 at 1:21 pm
    Reply
  • mithun

    බොහොම ස්තුතියි

    2020-07-27 at 7:17 pm
    Reply
    • Gayan Chandana

      Thanks :thumbsup:

      2020-07-28 at 10:52 am
  • chanu mikhail

    thank u
    jaya..

    2020-07-27 at 7:18 pm
    Reply
    • Gayan Chandana

      Thanks :thumbsup:

      2020-07-28 at 10:53 am
  • Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-07-29 at 12:39 am
    Reply
  • Nimansa Bandara

    sub ekata tnx:star_struck:

    2020-08-08 at 12:34 am
    Reply
  • Tharindu Perera

    සබ් එක ගත්තා අරිගතෝ නේ

    2020-08-08 at 4:01 pm
    Reply
  • Čhãnínđu Meţshañ

    Thanks for the sub. Great work loved it :heart_eyes::star_struck:

    2020-08-08 at 6:51 pm
    Reply
  • Čhãnínđu Meţshañ

    Thanks for the sub. Loved it :heart_eyes::star_struck:

    2020-08-08 at 6:52 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    sub ekta thanx.:yum:

    2020-08-13 at 8:22 pm
    Reply
  • Dilshan Prabath

    sub eka download wen ne machan.

    2020-12-01 at 10:14 pm
    Reply
    • Gayan Chandana

      Download වෙනවා සහෝ, Download කරන හැටි බලන්න

      2020-12-06 at 10:10 pm

Leave a Reply to ඉෂි ද සිල්වා Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip