A Whisker Away (2020) Sinhala Subtitle
A Whisker Away
ජපන් ඇනිමේ වලට කැමති අයට අලුත්ම Animation චිත්‍රපටියකට උපසිරැසි ගෙනාවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 18 June 2020.Animation,Adventure, Family වර්ගයට අයත් වන මෙය IMDb අගය 6.8 ක් ලබා ගෙන තියනවා. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ආදර කතාවක්. මියෝ සසකි නම් දැරිය ඇයගේ පන්තියේ සිටින සමකාලීන මිතුරෙකු සමග පෙමින් බැදෙනවා. ඒ කෙන්ටෝ හිනොදෙ නම් කොල්ලා එක්ක.ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නැහැ. ඇය විවිද ආකාරයෙන් ඔහු ඉදිරියේ ඇය ගේ හැගීම් කියන්න උත්සාහ කරනවා. ඒත් ඒ බව ඔහුට තේරෙන්නේ නෑ. ඒ පන්තියේ සිටි සියල්ලම ඇයව කොන්කරන නිසා. ඇය නිතරම හදන්නේ හිනොදෙ ගෙ මුවට සිනහවක් ගේන්න.මියෝට එයට හැකිවේවිද, අවසානයේ දී ඔහුගේ ආදරය ලබා ගන්න ඇය තම ආත්මයද පරිත්‍යාග කරන්න සූදානම් වෙනවා. ඉතින් සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න ඔයාලත් මේ චිත්‍රපටිය නරඹන්න.
සබ් එක නියමෙට කරලා තියෙනවා !!!!!:sunglasses::heart_eyes::kissing_smiling_eyes::wink:
Thanks brother :heart_eyes:
බොහොම ස්තුතියි ලස්සන ඇනිමෙසන් ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
බොහොම ස්තුතියි
Thanks :thumbsup:
thank u
jaya..
Thanks :thumbsup:
බොහොම ස්තූතියි සබ් එකට
sub ekata tnx:star_struck:
සබ් එක ගත්තා අරිගතෝ නේ
Thanks for the sub. Great work loved it :heart_eyes::star_struck:
Thanks for the sub. Loved it :heart_eyes::star_struck:
sub ekta thanx.:yum:
sub eka download wen ne machan.
Download වෙනවා සහෝ, Download කරන හැටි බලන්න