Published
August 17th, 2019 by
Gayan Chandana
ANDI MACK
(Season 1 Episode 9)
ඇයත් ඔබ වගේ වෙනවා….
ඇන්ඩි ගේ පියා බෝවී නිවසට පැමිනීමෙන් පසු එහි දින දෙකක් ගත කිරීම ට සෙලියා ගෙන් අවසර ඉල්ලනවා. සෙලියා අකමැත්තෙන් වුවත් පවුලේ අනෙක් සාමාජිකයන් ගේ ඉල්ලීම මත ඔහුට අවසර දෙනවා. බෝවි ජෝන බෙක් හමුවට යන අතර එහිදී තමා ඇන්ඩි ගේ පියා බව පවසනවා. බෝවි තමා ගේ පුද්ගලිකත්වය ට බලපෑම් කරන බව ඇන්ඩි බෝවි හට දොස් පවරනවා.
ඇන්ඩි මැක් නව වන දිග හැරුම එතැන් සිට……
ස්තූතියි
[Gayan Chandana]
Gayan Chandana
TV EPISODES :
19
MOVIES :
8
7.3
86%
0%
Comments: 4
Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්‍රෝ.. 😊👍👊
Gayan Chandana
you are welcome bro !
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Gayan Chandana
you are welcome bro !