Andi Mack (2017) [S01 : E09] Sinhala Subtitle
IMDB RATING
7.3
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK
(Season 1 Episode 9)
ඇයත් ඔබ වගේ වෙනවා….
ඇන්ඩි ගේ පියා බෝවී නිවසට පැමිනීමෙන් පසු එහි දින දෙකක් ගත කිරීම ට සෙලියා ගෙන් අවසර ඉල්ලනවා. සෙලියා අකමැත්තෙන් වුවත් පවුලේ අනෙක් සාමාජිකයන් ගේ ඉල්ලීම මත ඔහුට අවසර දෙනවා. බෝවි ජෝන බෙක් හමුවට යන අතර එහිදී තමා ඇන්ඩි ගේ පියා බව පවසනවා. බෝවි තමා ගේ පුද්ගලිකත්වය ට බලපෑම් කරන බව ඇන්ඩි බෝවි හට දොස් පවරනවා.
ඇන්ඩි මැක් නව වන දිග හැරුම එතැන් සිට……
ස්තූතියි
[Gayan Chandana]
තැන්ක් යූ බ්‍රෝ.. 😊👍👊
you are welcome bro !
නියමයි…සබ් එකට තැන්ක්ස්…
you are welcome bro !