ඔන්න එහෙනම් අද ගෙනාවා කළු කැඩපත් වල 1වැනි කතා සමයේ අවසන් කතාංගය. දැන් මේ කතාවත් එක්ක ඉන්න අය දන්නවා ඇති මේක කොයි වගේ කතාවක්ද කියලා. මටත් දැනට බලපු තරමට තේරුනේ මේ කතාංග එකිනෙකට සමාන කතා නෙමේ. එහෙම නැත්නම් මේකේ දවසේ කතාවක් කියලා කියන්න පුලුවන්.
දැන් නරඹන හැමෝටම තේරෙනවා ඇති මේ කතාවෙන් හැමතිස්සෙම දෙන්න හදන දේ මොකද්ද කියලා. ඒ තමා නවීන තාක්ෂණයේ අහිතකර බලපෑම්.
ඉතින් අද කතාවේ තියෙන්නේ පුදුම හිතෙන තාක්ෂණයක්. මිනිස්සුන්ගේ ඇස් වල තියෙනවා කැමරාවක් වගේ දෙයක්. ලෙන්ස් එකක් වගේ. ඒකෙන් හැම දෙයක් පටිගත වෙනවා. ඒවා ගබඩා වෙන්නේ බෙල්ලේ හයි කරලා තියෙන චිප් එකක. ඒකට කියන්නේ ග්‍රේන් එක කියලා. ඉතින් මේකෙන් පුලුවන් කලින් වෙච්ච හැමවෙයක්ම ආපහු නරඹන්න.
ඒත් මෙච්චර හොඳ තාක්ෂණයකුත් නරකට හිටින හැටි අද කතාවෙන් බලාගන්න පුළුවන්.
**ඒවගේම තව දෙයක්. මේකේ උපසිරැසියත් එක්ක වීඩියෝ පිටපතේ තත්පර 4ක විතර ප්‍රමාදයක් තියෙනවා. ඒක kmplayer එකක් ආධාරයෙන් වගේ මෙය නරඹනවානම් මේක මඟ හරවාගන්න පුලුවන්. ඒ සිදු වෙච්ච දෝෂයට සමාවෙන්න කියන ගමන් මේක නරඹන්න කියලා ආරාධනා කරනවා.
Download Links:
Download Torrent 720P පිටපතK.A Raveen
Comments: 18
Leave a Reply to Akila Dilhara Cancel reply
Search
Login
shantha
thanks brooo
K.A Raveen
Thank you!!!
asanka
season 2 ekata one
ශශික
Sub එකට thanks bro…season 2 එකත් ඕනේ
K.A Raveen
Thank you!!!
චමත්
සුපිරි වැඩක් …ජය වේවා👌👌👌
K.A Raveen
Thank you!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න 👊👊👊
ජය වේවා.!
K.A Raveen
Thank you!!!
Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
2 වන සීසන් එකෙන් හමු වෙමු
ජය
K.A Raveen
Thank you!!!
Hasindu
මුලු Season ටිකටම සබ් ඔන broh ජය !
K.A Raveen
Thank you!!!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Season 2 එකත් ඉක්මනටම අරන් එමු…
K.A Raveen
Thank you!!!
Kasuna
Thank bn digatama deepan
K.A Raveen
Thank you!!!
Akila Dilhara
Thanks Brother…😍