Black Mirror (2011) [S01 : E03] Sinhala Subtitle

April 08, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

ඔන්න එහෙනම් අද ගෙනාවා කළු කැඩපත් වල 1වැනි කතා සමයේ අවසන් කතාංගය. දැන් මේ කතාවත් එක්ක ඉන්න අය දන්නවා ඇති මේක කොයි වගේ කතාවක්ද කියලා. මටත් දැනට බලපු තරමට තේරුනේ මේ කතාංග එකිනෙකට සමාන කතා නෙමේ. එහෙම නැත්නම් මේකේ දවසේ කතාවක් කියලා කියන්න පුලුවන්.
දැන් නරඹන හැමෝටම තේරෙනවා ඇති මේ කතාවෙන් හැමතිස්සෙම දෙන්න හදන දේ මොකද්ද කියලා. ඒ තමා නවීන තාක්ෂණයේ අහිතකර බලපෑම්.

ඉතින් අද කතාවේ තියෙන්නේ පුදුම හිතෙන තාක්ෂණයක්. මිනිස්සුන්ගේ ඇස් වල තියෙනවා කැමරාවක් වගේ දෙයක්. ලෙන්ස් එකක් වගේ. ඒකෙන් හැම දෙයක් පටිගත වෙනවා. ඒවා ගබඩා වෙන්නේ බෙල්ලේ හයි කරලා තියෙන චිප් එකක. ඒකට කියන්නේ ග්‍රේන් එක කියලා. ඉතින් මේකෙන් පුලුවන් කලින් වෙච්ච හැමවෙයක්ම ආපහු නරඹන්න.

ඒත් මෙච්චර හොඳ තාක්ෂණයකුත් නරකට හිටින හැටි අද කතාවෙන් බලාගන්න පුළුවන්.

**ඒවගේම තව දෙයක්. මේකේ උපසිරැසියත් එක්ක වීඩියෝ පිටපතේ තත්පර 4ක විතර ප්‍රමාදයක් තියෙනවා. ඒක kmplayer එකක් ආධාරයෙන් වගේ මෙය නරඹනවානම් මේක මඟ හරවාගන්න පුලුවන්. ඒ සිදු වෙච්ච දෝෂයට සමාවෙන්න කියන ගමන් මේක නරඹන්න කියලා ආරාධනා කරනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (19)
  • shantha Unregistered
    Windows 7 Chrome 80

    thanks brooo

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • asanka Unregistered
    Windows 7 Chrome 80

    season 2 ekata one

  • ශශික Unregistered
    Android 6 Chrome 79

    Sub එකට thanks bro…season 2 එකත් ඕනේ

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • චමත් Unregistered
    Android 6 Chrome 79

    සුපිරි වැඩක් …ජය වේවා👌👌👌

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න 👊👊👊
    ජය වේවා.!

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි
    2 වන සීසන් එකෙන් හමු වෙමු
    ජය

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Hasindu Unregistered
    Android 5.1 Opera 47

    මුලු Season ටිකටම සබ් ඔන broh ජය !

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකත් ඉක්මනටම අරන් එමු…

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Kasuna Unregistered
    Android 7 Chrome 59

    Thank bn digatama deepan

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Akila Dilhara Unregistered
    Windows 10 Chrome 114

    Thanks Brother…😍

  • Dewshan Unregistered
    Android 10 Chrome 127

    Thanks bro💗

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search