Flu (2013) Sinhala Subtitle

Published March 30th, 2020 by

කොහොමද ඉතින් ඔයාලට! COVID-19 නිසා දැන් හැමෝම ගෙදරනෙ ඇත්තෙ.. මන් ඔන්න ඔයගොල්ලන්ට බලන්න korean කතාවක් ගෙනාව. මේකත් වෛරස් එකක් ගැන කතාවක්.සෝල් වල ඉදන් කිලෝ මීටර් 15 ක් ඈතින් තියෙන බන්ග්ඩන්ග් නගරෙ තමයි මේ වෛරස් එක මුලින්ම පැතිරෙන්නේ. ඊට පස්සෙ ඒක මුළු රටේම පැතිරෙන්නේ නැතිවෙන්න රජය ගන්න තීරණ පිළිබඳව, තමන්ගෙ කෙනෙක්ට වෛරසය වැළදුනහම දැනෙන දුක ගැන, ඒ වගේ වේලාවල් වලට ඇති වෙන අර්මාර්ථකාමී හැඟීම් පිළිබඳව එහෙම මේ කතාවේ සිද්දි ඇතුලත් වෙනව. කතාව අන්තිමට හොඳ අවසානෙකුත් තියෙනව කියල කියන්න පුළුවන්…

ඒ වගේම දැනට COVID-19 වෛරසය වැළදුණු පිරිස් වලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව වගේම වෛරසයෙන් මිය ගිය අසාදිතයන්ට නිවන් සුව පතනවා!!!

US
Download

Flu (2013) Sinhala Subtitle

Download: 5603

File size : 48.5 KB

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
6.7
40%
40%

Comments: 11

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 👊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-03-31 at 12:21 am
    Reply
  • ඉනුක විජේරත්න

    මම මේක පෙරේදා ඩවුන්ලෝඩ් කරගෙන සබ්ටයිටල් නැතුව උඩ බිම බල බල හිටියෙ.
    ස්තූතියි සබ් එකට.

    2020-03-31 at 5:52 am
    Reply
  • ඉෂි ද සිල්වා

    බොහොම ස්තුතියි sub එකට.

    2020-03-31 at 2:20 pm
    Reply
  • Bawantha Madushan Jayasooriya

    උපසිරැසියට ස්තූතියි

    2020-03-31 at 4:50 pm
    Reply
  • Arawinda Sunmal

    THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI

    2020-03-31 at 9:35 pm
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-04-02 at 1:50 pm
    Reply
    • mithun

      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 💖🌟

      2020-04-06 at 1:41 pm
  • Ayodya

    Outbreak1995 movei eke sub denna

    2020-04-02 at 7:58 pm
    Reply
  • mithun

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 💖🌟

    2020-04-06 at 1:42 pm
    Reply
  • Hansani Rupasingha

    Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!!

    2020-04-07 at 10:20 am
    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    The house that jack built (2018)
    My friend dahmer (2017)
    Extremely Wicked, Shockingly Evil and Vile (2018)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    In the name of the father (1993)
    Michael Collins (1996)
    Big fish (2003)

    2020-05-04 at 12:26 am
    Reply

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip