Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • TV Shows
  • English TV shows
  • La casa de papel (2017) [S01 : E01] Sinhala Subtitle
La casa de papel (2017) [S01 : E01] Sinhala Subtitle
TV SHOW

Sasith Hasindu 2021-07-27 / 03:51 PM

Money Heist (මහා මංකොල්ලයක ආරම්භය)

ඔයාලට කොහොමද.මේ තමයි මෙගෙ 3වෙනි සිංහල Subtitle එක. හැබැයි අද මම Sub කරන්නෙ TV Series එකක්.
ඒක තමයි Money Heist. මම අද කරන්නෙ ඒකෙ 1වෙනි Season එකේ 1 වෙනි Episode එක. Money Heist කියන්නෙ මම බලල තියෙන සුපිරිම TV Series එකක්. ඒකෙ වෙන්නෙ රෝයල් මිල්ටන් කියන සල්ලි අච්චු ගහන තැන මංකොල්ලකන එකක්.මේකෙ ප්‍රධාන චරිතෙ තමයි සර්ජියෝ. ඒත් කතාවෙදි හැමෝම එයාට කියන්නෙ Professor කියල. මේ Professor කට්ටියක්ව හොයාගන්නව. ඒ අය තමයි Professorට රෝයල් මිල්ටන් එක මංකොල්ලකන්න උදවු කරන්නෙ. මේ Episode එකේදි වෙන්නෙ Professor කට්ටියක්ව හොයාගෙන රෝයල් මිල්ටන් එක මංකොල්ලකන එක පටංගන්න එක. Professor හොයාගන්න කට්ටියගෙ නම් මේකෙදි කියන්නෙ නෑ. ඒ වෙනුවට එයාල පාවිච්චි කරන්නෙ නගරවල නම්. ඒ අය තමයි,
Tokyo
Berlin
Nairobi
Denver
Oslo
Moscow
Rio
Helsinki
කියන අය. මෙයාල තමයි රෝයල් මිල්ටන් එක ඇතුලට ගිහින් වැඩ කරන්නෙ. Professor කරන්නෙ එළියෙ ඉදල එයාල කරන්න ඕනෙ දේවල් කියන එක.

👍මේකෙ රගපාන නළුවංගෙ නම් තමයි

Professor – Álvaro Morte
Tokyo – Úrsula Corberó
Berlin – Pedro Alonso
Nairobi – Alba Flores
Denver – Jaime Lorente
Oslo – Javier Perdiguero
Moscow – Paco Tous
Rio – Miguel Herrán
Helsinki – Darko Perić

👍මේකෙ Director තමයි

Alex Rodrigo

ඉතින් මම හිතන්නෙ මේ Film එක සිංහල Subtitle එක්ක බලද්දි ඔයාලට තවත් සුපිටියට බලන්න පුලුවන් වෙයි කියල මම හිතනව

පල්ලෙහ තියෙන Link වෙලින් Season 1 එකේ ඔක්කම Episode එකට Download කරන්න පුලුවන්

Information

Year : 2017


Genre : Action,crime,mystery

Actors : Úrsula Corberó,Álvaro Morte,Itziar Ituño

Writer : N/A

Director : N/A

Plot : La Casa De Papel: Created By Álex Pina. With Úrsula Corberó, Álvaro Morte, Itziar Ituño, Pedro Alonso. An Unusual Group Of Robbers Attempt To Carry Out The Most Perfect Robbery In Spanish History - Stealing 2.4 Billion Euros From The Royal Mint Of Spain.

Youtube Trailer
WEB-DL සඳහා වීඩියෝ පිටපත්

Torrent පිටපත (1080P) 14.84 GB

සිංහල උපසිරැස Download කරගන්න 636 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Sasith Hasindu
New Subtitler
8.3
93%
0%

ALL Episodes

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      La casa de papel (2017) [S01 : E01] Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK