Home TV Shows English TV shows Midnight, Texas [S01 : E03] Sinhala Subtitle

Midnight, Texas [S01 : E03] Sinhala Subtitle

ඉතින් ඔන්න Midnight Texas වල 03 කොටසත් (Lemeel Unchained) අරගෙන ආවා.මුලින් කියන්න ඔනි සමාවෙන්න කියලා මේක මෙච්චර පරක්කු උනාට.තියෙන වැඩත් කර ගෙන එපාය මේවත් කරන්න.කතාව පැත්තට හැරුනොත් මේපාර වැම්පයර් සීන් එකක් තමා යන්නේ.උන් ටික නගරෙට ඇවිත් මිනිස්සුන්ව මරනවා.ලෙමුයි මැන්ෆරඩුයි ගමේ අනිත් යයි නගරේ බේරගන්න යන එක තමා කතාවේ තියෙන්නේ…ඊලග කොටස් ටිකත්  ඉක්මනින් දෙන්න මේ සතියේ දෙන්න බලාපොරොත්තුවෙනවා හිතාගෙන මම නවතින්නම්!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 8.1

Genre : Drama, Fantasy, Mystery

Actors : françois arnaud, dylan bruce, parisa fitz-henley, arielle kebbel

Writer : monica breen

Director : N/A

Plot :

Midnight is a safe haven for those who are different, but with the presence of outsiders, the residents band together and form a strong and unlikely family.

 

Midnight.Texas.S01E03.HDTV.x264-KILLERS



සිංහල උපසිරැස Download කරගන්න 2148 times


Pubudu Sampath

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pubudu Sampath කල උපසිරැසි නිර්මාණයකි

Midnight, Texas Sub Collection


මේවත් බලන්න

Midnight, Texas [S01 : E06] Sinhala Subtitle

මිඩ්නයිට් වලට ඔන්න තවත් දවසක් අමුතු වැඩ කෑලිනම් නෑ මේ පාර කොටසේ තියෙන්නේ මිනීමරුවෙක් අල්ලන …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

10 comments
  1. හම්මේ..
    බලන් හිටියා දෙනකල්
    බෝම ස්තූතියි
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..
    ජය වේවා..

  2. supun

    ikmanata anith tika denda bro thanks

  3. Elama sahoo..
    Sub ekta thax..?

  4. Indika

    Ela Ela ithiri tikath ikmanata denna

  5. Kasun Widusha

    Tnx mchoo

  6. SULAKSHANA MIHIRANGA

    Thank for sub..

  7. එලම සහෝ ??

  8. Lakshan

    Thanks Bro.

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකන් බලන් හිටියේ….

  10. AWNCK

    Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *