Midnight, Texas (2017) [S01 : E03] Sinhala Subtitle

Published September 4th, 2017 by

ඉතින් ඔන්න Midnight Texas වල 03 කොටසත් (Lemeel Unchained) අරගෙන ආවා.මුලින් කියන්න ඔනි සමාවෙන්න කියලා මේක මෙච්චර පරක්කු උනාට.තියෙන වැඩත් කර ගෙන එපාය මේවත් කරන්න.කතාව පැත්තට හැරුනොත් මේපාර වැම්පයර් සීන් එකක් තමා යන්නේ.උන් ටික නගරෙට ඇවිත් මිනිස්සුන්ව මරනවා.ලෙමුයි මැන්ෆරඩුයි ගමේ අනිත් යයි නගරේ බේරගන්න යන එක තමා කතාවේ තියෙන්නේ…ඊලග කොටස් ටිකත්  ඉක්මනින් දෙන්න මේ සතියේ දෙන්න බලාපොරොත්තුවෙනවා හිතාගෙන මම නවතින්නම්!!!

Spoiler Warning : Vampires arrive in Midnight looking for Lem, but Manfred has a feeling there is another reason for their visit; Joe tells the Rev about his suspicions of the veil to hell opening in Midnight…

US

Pubudu Sampath

TV EPISODES : 6
MOVIES : 2
8.1
61%
50%

Comments: 10

  • Eranga Sandaruwan

    හම්මේ..
    බලන් හිටියා දෙනකල්
    බෝම ස්තූතියි
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..
    ජය වේවා..

    2017-09-04 at 1:56 pm
    Reply
  • supun

    ikmanata anith tika denda bro thanks

    2017-09-04 at 5:27 pm
    Reply
  • Suminda Lakshan

    Elama sahoo..
    Sub ekta thax..?

    2017-09-04 at 5:35 pm
    Reply
  • Indika

    Ela Ela ithiri tikath ikmanata denna

    2017-09-04 at 6:09 pm
    Reply
  • Kasun Widusha

    Tnx mchoo

    2017-09-04 at 7:08 pm
    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for sub..

    2017-09-05 at 12:39 am
    Reply
  • Pasindu Amarasinghe

    එලම සහෝ ??

    2017-09-05 at 5:21 am
    Reply
  • Lakshan

    Thanks Bro.

    2017-09-05 at 4:58 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකන් බලන් හිටියේ….

    2017-09-07 at 11:45 am
    Reply
  • AWNCK

    Thanks bro

    2017-09-25 at 9:38 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip