Home TV Shows English TV shows Orphan Black [S01 : E01] Sinhala Subtitle

Orphan Black [S01 : E01] Sinhala Subtitle

ඔන්න ඉතින් අද ඉදන් ඔයාලට අලුත් TV Show එකක් ගේන්නයි මේ සුදානම.කතාව ගැන කියන්න කලින් දෙයක් තියෙනවා කියන්න.මුල්ම කොටසේ උපසිරැසිය කලේ හිරාන් සහෝ වුනත් මේකේ ලිපිය ලියන්න බාර වුනේ මට.ඒ වගේම ඊලග කොටසේ ඉදලා උපසිරැසිය ගේන්න බාර වෙලා තියෙන්නෙත් මට.එහෙනම් අපි මේ කතාව ගැන බලමු…

මේ ගොඩක් අය උපසිරැසි ඉල්ලපු Orphan Black TV Show එක.දැනට මේ කතාව Season 4 කින් සමන්විතයි වගේම පළමු Season එකට අදාලව කොටස් 10 ක් ඇත.සේරා නම් තරුණියක් වටා තමා මේ කතාව ගලාගෙන යන්නේ.සේරා ආපහු නගරයට එනවා එයාගේ දුවම වගේම එයාගේ ඕනෑ එපාකම් ටිකක් ඉටු කරගන්න.සේරා දුම්රියෙන් බැහැලා ටිකක් වෙලාවක් ඉන්න්නකොට දකිනවා එයාවගේම හැඩහුරුකම් තියෙන කෙල්ලෙක්.ඒ කෙල්ලගේ නම් එලිසබත්.ඒ එලිසබත් නම් තරුණිය දුම්රියට පැනලා සිවිදිවී හානි කරගන්නවා.පස්සේ සේරා තීරණය කරනවා එලිසබත්ගේ නමින් එලිසබත් විදිහට ජිවත් වෙන්න.ඉතින් ටිකක් දුරට සේරා එලිසබත් ගැන දැනගන්නවා.ඒත් හැමදේම නම් නෙමෙයි.ඔයාලට පලවෙනි කොටසෙන් පෙනෙයි මේ එලිසබත් කියන තරුණිය කරදර වලට පැටලිච්ච කෙනෙක්.සේරා එලිසබත් නමින් ජිවත් වෙන නිසා ඒ ඔක්කොම කරදර සේරට තමා විදින්න වෙන්නේ.ගොඩක් දරුණු දේවල්.ඉතින් දේවල් එක්ක තමා මේ TV Show එක දිගට ගලාගෙන යන්නේ…

මේ කතාමාලාව සමස්තයක් වශයෙන් IMDB 8.4 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේක ප්‍රදාන වශයෙන් තිරගත වෙලා තියෙන්නේ Space (Canada) හා BBC America (U.S) යන නාලිකාවන් වලය.මේ කතා මාලාව Science Fiction, Biopunk, Drama හා Thriller යන ඒවා යටතේ වර්ග කල හැකි අතර Graeme Manson හා John Fawcett යන අය මෙම කතා මාලාව නිර්මාණය කර ඇත.ඉතින් ඔන්න කතාව ගැන ගොඩක් විස්තර කියුවා.එහෙනම් ඔයාලා යද්දී අදහසක් දාගෙනම යන්න…තවත් උපසිරසියකින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Sarah is a street-wise woman with a troubled past as an English orphan who bounced around foster homes before being taken in by Mrs. S, who uprooted her and her foster brother, Felix, to North America. She has made bad decisions in her life but always strives to do right by daughter Kira. When Sarah witnesses the suicide of a woman, Beth (who looks like her) she decides to steal Beth’s identity — boyfriend and money included — in an attempt to begin a new life for herself and Kira, with whom Sarah hopes to reunite. But assuming Beth’s life — Sarah eventually learns that Beth was her clone — doesn’t go as smoothly as she anticipates because Beth was a cop caught in the middle of a deadly conspiracy, making Sarah the new target. Sarah must fight to stay alive while trying to escape from the complex web. As more threads appear, Sarah is pulled deeper, and Felix becomes her one true confidant…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2013

Rating : 8.4

Genre : Action, Drama, Sci-Fi

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

Writer : john fawcett, graeme manson, alex levine, kim coghill, andrew de angelis, jeff detsky, adam higgs, bob mackowycz jr., elize morgan, peter rowley, rebecca sernasie

Director : N/A

Plot : A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

View All Episodes

Total Subtitles :1 | Subz LK Rating :0/10
Joined Date:2016-Oct-05

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හිරාන් හසංක කල උපසිරැසි නිර්මාණයකි
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Orphan Black [S01 : E10] Sinhala Subtitle

එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම …

11 comments

  1. Niyami bro.. digtma denna suba pathnawa….

  2. Digatama karagena yanna broo.. Ithiri tika karagena yanna Good Luck bro.. 😀 😀

  3. Patta bro thanks….

  4. Digatama oone subs
    thankz bro
    Good Luck…!
    ☺☺☺☺

  5. niyamai bro..

  6. ela broo ikmnin anikth dendoo

  7. niyamai mcn anith ewath hadanna patta

  8. Dammika D Dinesh

    Excellent…??

  9. tnx sahoo elama

  10. හිරාන් ශාරංග

    මේක නම් හොඳ සීරීස් එකක් කියලා හිතෙනවා. ඔන්න මමත් බානවා.. ස්තුතියි.. ඇනිමේෂන් ටීවී සීරීස් එකකුත් කළොත් හොඳයි නේද..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *