Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • TV Shows
  • English TV shows
  • Orphan Black [S01 : E01] Sinhala Subtitle
Orphan Black [S01 : E01] Sinhala Subtitle
TV SHOW

හිරාන් හසංක 2016-10-06 / 08:45 AM

ඔන්න ඉතින් අද ඉදන් ඔයාලට අලුත් TV Show එකක් ගේන්නයි මේ සුදානම.කතාව ගැන කියන්න කලින් දෙයක් තියෙනවා කියන්න.මුල්ම කොටසේ උපසිරැසිය කලේ හිරාන් සහෝ වුනත් මේකේ ලිපිය ලියන්න බාර වුනේ මට.ඒ වගේම ඊලග කොටසේ ඉදලා උපසිරැසිය ගේන්න බාර වෙලා තියෙන්නෙත් මට.එහෙනම් අපි මේ කතාව ගැන බලමු…

මේ ගොඩක් අය උපසිරැසි ඉල්ලපු Orphan Black TV Show එක.දැනට මේ කතාව Season 4 කින් සමන්විතයි වගේම පළමු Season එකට අදාලව කොටස් 10 ක් ඇත.සේරා නම් තරුණියක් වටා තමා මේ කතාව ගලාගෙන යන්නේ.සේරා ආපහු නගරයට එනවා එයාගේ දුවම වගේම එයාගේ ඕනෑ එපාකම් ටිකක් ඉටු කරගන්න.සේරා දුම්රියෙන් බැහැලා ටිකක් වෙලාවක් ඉන්න්නකොට දකිනවා එයාවගේම හැඩහුරුකම් තියෙන කෙල්ලෙක්.ඒ කෙල්ලගේ නම් එලිසබත්.ඒ එලිසබත් නම් තරුණිය දුම්රියට පැනලා සිවිදිවී හානි කරගන්නවා.පස්සේ සේරා තීරණය කරනවා එලිසබත්ගේ නමින් එලිසබත් විදිහට ජිවත් වෙන්න.ඉතින් ටිකක් දුරට සේරා එලිසබත් ගැන දැනගන්නවා.ඒත් හැමදේම නම් නෙමෙයි.ඔයාලට පලවෙනි කොටසෙන් පෙනෙයි මේ එලිසබත් කියන තරුණිය කරදර වලට පැටලිච්ච කෙනෙක්.සේරා එලිසබත් නමින් ජිවත් වෙන නිසා ඒ ඔක්කොම කරදර සේරට තමා විදින්න වෙන්නේ.ගොඩක් දරුණු දේවල්.ඉතින් දේවල් එක්ක තමා මේ TV Show එක දිගට ගලාගෙන යන්නේ…

මේ කතාමාලාව සමස්තයක් වශයෙන් IMDB 8.4 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේක ප්‍රදාන වශයෙන් තිරගත වෙලා තියෙන්නේ Space (Canada) හා BBC America (U.S) යන නාලිකාවන් වලය.මේ කතා මාලාව Science Fiction, Biopunk, Drama හා Thriller යන ඒවා යටතේ වර්ග කල හැකි අතර Graeme Manson හා John Fawcett යන අය මෙම කතා මාලාව නිර්මාණය කර ඇත.ඉතින් ඔන්න කතාව ගැන ගොඩක් විස්තර කියුවා.එහෙනම් ඔයාලා යද්දී අදහසක් දාගෙනම යන්න…තවත් උපසිරසියකින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Sarah is a street-wise woman with a troubled past as an English orphan who bounced around foster homes before being taken in by Mrs. S, who uprooted her and her foster brother, Felix, to North America. She has made bad decisions in her life but always strives to do right by daughter Kira. When Sarah witnesses the suicide of a woman, Beth (who looks like her) she decides to steal Beth’s identity — boyfriend and money included — in an attempt to begin a new life for herself and Kira, with whom Sarah hopes to reunite. But assuming Beth’s life — Sarah eventually learns that Beth was her clone — doesn’t go as smoothly as she anticipates because Beth was a cop caught in the middle of a deadly conspiracy, making Sarah the new target. Sarah must fight to stay alive while trying to escape from the complex web. As more threads appear, Sarah is pulled deeper, and Felix becomes her one true confidant…

Information

Year : 2013


Genre : Action, Drama, Sci-Fi

Actors : Tatiana Maslany, Jordan Gavaris, Maria Doyle Kennedy, Kristian Bruun

Writer : John Fawcett, Graeme Manson, Alex Levine, Kim Coghill, Andrew De Angelis, Jeff Detsky, Adam Higgs, Bob Mackowycz Jr., Elize Morgan, Peter Rowley, Rebecca Sernasie

Director : N/A

Plot : A Streetwise Hustler Is Pulled Into A Compelling Conspiracy After Witnessing The Suicide Of A Girl Who Looks Just Like Her.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 1952 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
හිරාන් හසංක
New Subtitler
8.4
93%
76%

ALL Episodes

Next EpisodeOrphan Black [S01 : E01] Sinhala Subtitle
  1. sandaru Unregistered User October 6, 2016 at 4:58 am

    Niyami bro.. digtma denna suba pathnawa….


    Reply
  2. #Wayne Unregistered User October 6, 2016 at 5:17 pm

    Digatama karagena yanna broo.. Ithiri tika karagena yanna Good Luck bro..


    Reply
  3. gihan Unregistered User October 6, 2016 at 6:25 pm

    Patta bro thanks….


    Reply
  4. ඩොක්ටර් සබ්ටයිටල්ස් New User October 9, 2016 at 3:15 pm

    ela wadak
    digatama one aa


    Reply
  5. Krishan Unregistered User October 11, 2016 at 7:54 am

    Digatama oone subs
    thankz bro
    Good Luck…!
    ☺☺☺☺


    Reply
  6. nimal Unregistered User October 11, 2016 at 6:10 pm

    niyamai bro..


    Reply
  7. kisal Unregistered User October 12, 2016 at 7:04 am

    ela broo ikmnin anikth dendoo


    Reply
  8. Suren Praneeth New User November 9, 2016 at 1:37 pm

    niyamai mcn anith ewath hadanna patta


    Reply
  9. Dammika D Dinesh Unregistered User March 13, 2017 at 10:04 am

    Excellent…??


    Reply
  10. hasith Unregistered User June 16, 2017 at 8:47 am

    tnx sahoo elama


    Reply
  11. හිරාන් ශාරංග Unregistered User July 22, 2017 at 7:32 am

    මේක නම් හොඳ සීරීස් එකක් කියලා හිතෙනවා. ඔන්න මමත් බානවා.. ස්තුතියි.. ඇනිමේෂන් ටීවී සීරීස් එකකුත් කළොත් හොඳයි නේද..


    Reply
  12. AWNCK Unregistered User November 26, 2017 at 9:09 am

    Thanks Bro…….


    Reply
  13. AWNCK Unregistered User February 3, 2018 at 11:21 pm

    Thanks bro


    Reply
  14. Hasindu Unregistered User March 1, 2020 at 1:05 pm

    Tnx for sub


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Orphan Black [S01 : E01] Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK