• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Orphan Black [S01 : E01] Sinhala Subtitle

Orphan Black [S01 : E01] Sinhala Subtitle

2016/12/01 at 2:15 pm
Rukmal Fernando

මේ අරගෙන ආවේ මේ අඩවියට කරපු පලවෙනි උපසිරැසි නිර්මාණය.Orphan Black කියන ටෙලි කතා මාලවේ පලවෙනි එපියට උපසිරැසිය.ලොකු වැඩකට තමා අතගැහුවේ.දැනටම මේ කතා මාලාවේ Season 4ක් ඇවිත් තියනවා.පුළුවන් ඉක්මනට මේකේ Season 4ටම උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.උපසිරැසියේ අඩුපාඩුවක් තියනවනම් මතක් කරලා කමෙන්ටුවක් දාගෙන යන්න කියලා මතක් කරනවා.කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු එහෙනම්... වෙනස්ම විදියේ කතා හොයන අයටනම් මේක සුපිරි කතාවක්.IMDB Ratingsවල අගය 8.4ක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙනවනේ සුපිරි කතාවක් කියලා.අධ්‍යක්ෂණයකරලා තියෙන්නේ John Fawcett කියන අධ්‍යක්ෂකවරයා.මේ කතාව ගැන කියනවනම් මේකේ එන ප්‍රධාන චරිතය රගපාන්නේ Tatiana Maslany කියන නිළිය විසින් .ඇත්තටම කිව්වොත් එයා මේකේ චරිත කීපයක්ම රගපනවා.මේ කතාව ගෙතෙන්නෙ ජීව විද්‍යා අත්හදා බැලීමක සාර්ථකත්වයක් එක්ක.අපි කියන්නේ ක්ලෝන කියලා.ඒ විදියට නිර්මාණය වුන ඒක වගේ කට්ටිය ගොඩක් ඉන්න අමුතු කතාවක් තමා මේක.කතාව ගැන මීට වැඩිය කතා කරන්න යන්නේ නෑ.මටනම් පලවෙනි එපිය බැලුවම කතාව බලන්න ආස හිතුනා.එහෙනම් ඔයාලටත් බලන්න කියල ආරාධනා කරනවා.ඊලග එපියෙන් ඉක්මනටම හම්බෙමු.හැමෝටම සුබ දවසක්!

Spoiler Warning : Sarah is a street-wise woman with a troubled past as an English orphan who bounced around foster homes before being taken in by Mrs. S, who uprooted her and her foster brother, Felix, to North America. She has made bad decisions in her life but always strives to do right by daughter Kira. When Sarah witnesses the suicide of a woman, Beth (who looks like her) she decides to steal Beth's identity -- boyfriend and money included -- in an attempt to begin a new life for herself and Kira, with whom Sarah hopes to reunite. But assuming Beth's life -- Sarah eventually learns that Beth was her clone -- doesn't go as smoothly as she anticipates because Beth was a cop caught in the middle of a deadly conspiracy, making Sarah the new target. Sarah must fight to stay alive while trying to escape from the complex web. As more threads appear, Sarah is pulled deeper, and Felix becomes her one true confidant...

සිංහල උපසිරැසිය ලබා ගන්න 2463
Orphan Black Sinhala Sub Collection
Next Episode
Orphan Black [S01 : E02] Sinhala Subtitle
Profile
0
Movies
20
Tv episodes
20
All

SubzLK වෙනුවෙන් Rukmal Fernando කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • තරිඳු සාගර User
    Windows 8.1Chrome 54

    good saho ohoma yan

    2016-12-01 at 7:57 pm
    Reply
  • Udara Damith B/K Unregistered User
    Windows 7Chrome 52

    නියමයි
    සීසන් හතරම ඩවුන්ලෝඩ් කරා ඉක්මනට අනිත් ටිකත් දෙන්ඩ

    2016-12-01 at 8:14 pm
    Reply
  • Udara Damith B/K Unregistered User
    Windows 7Chrome 52

    මන් තමයි අද ඉස්සර වෙලාම ඩවුන්ලෝඩ් කරේ

    2016-12-01 at 8:15 pm
    Reply
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:50 am
    Reply
  • AWNCK Unregistered User
    Windows 8.1Chrome 63

    Thanks bro

    2018-02-03 at 11:22 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms