Published
September 20th, 2020 by
Chamiru Madushan
ඔයාලට මම She was pretty එකේ තුන්වෙනි කොටස ගෙනාවා. මේකේ කිම් හයි ජින් ඔන්න හොදට මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. එයා මහන්සි වෙලා ඒ දේවල් ඉගෙන ගෙන ජි සුං ජූන්ට පාඩමක් උගන්නන්න තමයි යන්නේ. ඒත් එයාට ඒක හරියටම කරගන්න බැරි වෙනවා. එතකොට ජි සුං ජූන් නම් තාම කිම් හයි ජින්ව අදුරගෙන නැහැ. එතකොට හා රි දිගටම කිම් හයි ජින් වගේ රගපානවා. ඉතින් වෙන්නේ මොකද්ද කියලා ඔයාල බලලම දැනගන්නකෝ.
Download Links:
Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතChamiru Madushan
TV EPISODES :
3
MOVIES :
1
7.7
0%
0%
Comments: 12
Leave a Reply to Hiruni Liyanage Cancel reply
Search
Login
kavinda
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Amilani darshika
කෝ අනේ ඉතුරු ටික 🙄🙄
Samudi
ane ithuru sub tika dannako:confused::cry:
Hiruni Liyanage
මේ ඩ්‍රාමා එකෙ ඉතුරු එපිසෝඩ් වල සබ් දෙන්නෙ නැද්ද?
(NB)
Ane ithuru episode tikath subtitles dennako
Chirathu Kalhara
ඉතුරු ටිකෙත් සබ් දාන්නකෝ
Chirathu Kalhara
☺ඉක්මනටම මේ drama එකේ ඉතුරු sub දාන්නකෝ
Hiranya Liyanage
ane ithuru episodes ko anee..meka denakan asawen inne….ane 9 months ago kiyala thiyenne..ane pls ikamanata dennako
Virajini Shermila
Me drama eke anith episode wala sub denne nedda..godak kal balan innawa.
sahan
ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්නකෝ
Nimesh
කිසිම පිලිවෙලක් නැති වෙබ් සයිට් එකක් 😪 අවුරුද්දක් විතර වෙලත් තාම මේකේ සබ් 3යි තියෙන්නෙ ගොඩක් drama වල එහෙමයි 😑