She Was Pretty (2015) [S01 : E03] Sinhala Subtitle
IMDB RATING
7.7
CAST
Jeong-eum Hwang,Seo-joon Park,Jun-hee Ko,Si Won Choi
ඔයාලට මම She was pretty එකේ තුන්වෙනි කොටස ගෙනාවා. මේකේ කිම් හයි ජින් ඔන්න හොදට මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. එයා මහන්සි වෙලා ඒ දේවල් ඉගෙන ගෙන ජි සුං ජූන්ට පාඩමක් උගන්නන්න තමයි යන්නේ. ඒත් එයාට ඒක හරියටම කරගන්න බැරි වෙනවා. එතකොට ජි සුං ජූන් නම් තාම කිම් හයි ජින්ව අදුරගෙන නැහැ. එතකොට හා රි දිගටම කිම් හයි ජින් වගේ රගපානවා. ඉතින් වෙන්නේ මොකද්ද කියලා ඔයාල බලලම දැනගන්නකෝ.
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
කෝ අනේ ඉතුරු ටික 🙄🙄
ane ithuru sub tika dannako:confused::cry:
මේ ඩ්‍රාමා එකෙ ඉතුරු එපිසෝඩ් වල සබ් දෙන්නෙ නැද්ද?
Ane ithuru episode tikath subtitles dennako
ඉතුරු ටිකෙත් සබ් දාන්නකෝ
☺ඉක්මනටම මේ drama එකේ ඉතුරු sub දාන්නකෝ
ane ithuru episodes ko anee..meka denakan asawen inne….ane 9 months ago kiyala thiyenne..ane pls ikamanata dennako
Me drama eke anith episode wala sub denne nedda..godak kal balan innawa.
ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්නකෝ