The Adventures of Tintin (1991) [S01 : E12 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කාටුන් කතාවේ 12 වෙනි කොටසයි අරගෙන ආවේ… එහෙනම් යාළුවනේ ඔන්න ඔයාලගේ ඉල්ලුමට අනුව මේ කතාවේ පළවෙනි සීසන් එකේ අවසාන කතාවේ පළවෙනි කොටසයි අද අරගෙන ආවේ මාසයක් වගේ කාලයක් ඇතුළත මට ඔයාලට පළවෙනි සීසන් එක අරන් එන්න ලැබීම ගැන සතුටු වෙනවා තව කොටසකින් පස්සේ මේ සීසන් එක අවසාන වෙනවා..ඔයාලට පේනවා ඇති මගේ පහළ උපසිරස එකතුවේ ගණන කීයද කියලා..ඔයාලට දෙවෙනි සීසන් එකෙන් නැවත හමුවෙන්නේ අර්ධ ශතකයේ කඩයිමෙන් පස්සෙ කියලා මතක් කරන්න ඕනේ..ඊට අමතරව මේ සමගාමීව නයිට් රයිඩර් කතා මාලාවේද පළවෙනි සීසන් එකත් තවත් කොටස් 3කින් අවසන් වෙන බව මතක් කරන්න ඕනේ, ඒකෙත් දෙවෙනි සීසන් එක අර්ධ ශතකයට පස්සේ ආරම්භ කරන බව ආදරයෙන් මතක් කරන්න ඕනේ…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් අද කතාවේ මහාචාර්ය කැල්කියුලස් දාගන්න ලෙඩක් ගැන තමයි තියෙන්නේ..එයා නිර්මාණය කරන යන්ත්‍රයක් පිටිපස්සේ බොඩෝරියාවේ ඔත්තු කාරයෝ වගයක් පන්නන එක තමයි කතාවේ තියෙන්නේ ඒ වගේම කැල්කියුලස්ව පැහැරගන්න හදන්නේ..කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
thanks saho
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
Thank bro Azhagiya Tamizh Magan (2007) එකට සබ් කරන්නකෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
thanxx very much saho
Good work bro