
- ඔන්න එහෙනම් අද ගෙනාවේ 2021 වසරේ කොරියානු නාලිකාවක් වන Tvn හරහ නිකුත්වුනු සුපිරි drama එහෙක සබ් අරගෙනයි…විශේෂයෙන් කියන්න ඕනි මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම කියලා…ඉතින් අඩු පාඩුත් ඇති කියල හිතනව…එහෙම අවුලක් තියෙනවනම් comment එහෙකින් දැනුවත් කරන්න කියල ඉල්ලනවා ….
ඉතින් කතා කරා ඇති අපි යමු කතාව පැත්තට….
මෙය 2021 වර්ෂයේ Tvn නාලිකාව ඔස්සේ පලවෙනි කොටස පෙබරවාරි 20 වනදා සිට විකාශනය උනා……මේකට පුළුවන් වෙලා තියෙනවා 8.5 imdb අගයක් සමග google පරිශීලකයන් ගේ 97 % මනාපයක් ලබා ගන්න …ඉතින් ඔයලට හිතෙනවා ඇතිනේ කතාව කොහොමද කියල.මෙහි ප්‍රදාන චරිතය Song Joong-ki සහ ප්‍රදාන නිළිය වශයෙන් Jeon Yeo-been රංගනයෙන් දායක වෙනවා…ඉතින් කතාව ගැන කිව්වොත් අවුරුදු 8ක් වයස vincenso දරු කමට හදාගන්න ඉතාලියට යවනවා..ඔහු ඉතින් එහි හැදී වැඩි ඔහු ඉතාලි මාෆියාවේ ප්‍රබල නිති උපදේශකයෙක් විදිහට වැඩ කරනවා(ලොකු උනාට පස්සෙ හොදේ)? …කොහොමහරි ඔහු ඉතාලි මාෆියාවේ ප්‍රබලයෙක් සමග සිදුවූ ආරවුලක් සහ ඔහුගේ උපායක් හේතුවෙන් නැවත Korea වට පැනල යන්න සිද්ධ වෙනවා….
ඉතින් කතාව කිව්වා ඇති නේද බලලම ඉමු..දෙවෙනි කොටසින් හමු වෙමු..ජය වේව
Download Links:
Download Torrent 720P පිටපත S01 Complete
අමිල සශේන් ජයතිස්ස
Comments: 4
Leave a Reply
Search
Login
Updates










Rasika Samanjith
ඉතුරු ටිකත් ඉක්මන්ටම ඕනෙ, බ්‍රදර්. ඒ වගේම පලවෙනි සබට උණුසුම් සුබ පැතුම් සමග subz.lk වෙත සාදරයෙන් පිලිගන්නවා.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න
Lisuka
please update psarip video copy
Prabhani Madu
සබ් එකට ගොඩක් ස්තූතියි❤️. මේ sub file extract කරන්නෙ කොහොමද කියන්නකො