Home Movies Chinese Movies Wolf Warrior 2 (2017) Sinhala Subtitle

Wolf Warrior 2 (2017) Sinhala Subtitle

හාලෝ බ්‍රෝ, මුලින්ම කියන්නම් මේ මගේ හතරවන උපසිරැසියයි.ඊට කලින් දෙයක් කියන්නම්.මට කොම්පියුටර් නැ.මම පෝන් එකෙන් තමයි මේ උපසිරැසි ඔක්කොම කරන්නෙ.පුදුම කට්ට්ක් කන්නෙ.ඒ කට්ට කාලා දැම්මහම  ඩවුන්ලෝඩ් කරපු අය නම් 100 පන්නලා ඉන්නවා.ඒත් කොමෙන්ට් 2, 3යි.ඇයි එහෙම කරන්නෙ?අපි ඔයාලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැනෙ.අනේ කරුණාකරල පුලුවන්නම් සබ් එක අරන් කමෙන්ට් එකක් දාලා යන්න.හොදයි මම අද අරන් ආවේ…

Wolf Warrior 2 (වෘක රණශූරයෝ 2)

2017 ජූලි 27 වනදා ලෝකය පුරා තිරගත කරපු මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 870.3 ක ආදායමක් ලබාගෙන තියෙනවා.IMDB රේට් 6.6 ද, Rotten Tomatoes 70% ද, GOOGLE LIKE 90% ද ලබාගෙන තියෙනවා.මෙම චිත්‍රපටිය Drama, Action, War යන කාණ්ඩ වලට අයත් වන අතර පැය 02 විනාඩි 06ක් ධාවනය වෙනවා.2015 දී මෙහි පලමුවෙනි කොටස නිකුත් වුනා.මෙම චිත්‍රපටි දෙකේම අධ්‍යක්ෂණය Jing Wu වන අතර ප්‍රධාන නලුවද ඔහුය…

නලු නිලි කැල

  • Jing Wu :- Leng Feng
  • Frank Grillo :- Big Daddy
  • Celina Jade :- Rachel Prescott Smith
  • Gang Wu :- He Jianguo
  • Hans Zhang :- Zhuo Yifan
  • Qian Yu :- Bida Qian
  • Nan Yu :- Long Xiaoyun
  • Shanshan Chunyu :- Lin Zhixiong
  • Haifeng Ding :- Captain Zhang
  • Oleg Prudius :- Bear
  • Heidi Moneymaker :- Athena
  • Paul Allica :- Mercenary
  • Pierre Bourdaud :- Jack
  • Yunzhi Chen :- Yu Fei’s Brother
  • Su Cheng :- Yu Fei’s Wife

කතාව කියන්න යන්නෙ නෑ.ඔයාලම බලන්න…අනේ මතක් කරලම කොමෙන්ට් දාලා යන්න!!!

HD පිටපත් සදහා

Spoiler Warning : China’s deadliest special forces operative settles into a quiet life on the sea. When sadistic mercenaries begin targeting nearby civilians, he must leave his newfound peace behind and return to his duties as a soldier and protector…

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 6.7

Genre : Action, Drama, War

Actors : jing wu, frank grillo, celina jade, gang wu

Writer : qun dong, yan gao, yi liu, jing wu

Director : jing wu

Plot : China's deadliest special forces operative settles into a quiet life on the sea. When sadistic mercenaries begin targeting nearby civilians, he must leave his newfound peace behind and return to his duties as a soldier and protector.

 

Total Subtitles :6 ( Movies : 6 )
Joined Date:2017-Nov-08

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

The Man From Earth (2007) Sinhala Subtitle

ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


13 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

  2. ela saho niyamai

  3. Niyamai saho. Digatama karagena yamu.

  4. ලහිරු සඳරුවන්

    ඕවා ගණන් ගන්නෙපා සහෝ.
    ඔයා මහන්සි වෙලා සබ් කරන එකයි වටින්නේ.

  5. ගනන් ගන්න එපා. ඔයා කරන දේ ඉතා අගේයි. සබ් ඩවුන්ලෝඩ් කලා කියන්නේ ඒකත් එක්තරා කොමන්ට් එකක් තමයි. ඔයාගේ සබ් හොද නිසයි එයාල ඩවුන්ලෝඩ් කරන්නේ. All the best.

  6. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

  7. ඔයා එහෙනම් මාර කැපවීමක් කරන්නේ සහෝ.
    කම්පියුටරෙන් සබ් දාන්නත් හෙනම කට්ටක් කන එකේ,
    ෆෝන් එකෙන් සබ් දානවා කියන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන.
    මොනව උනත් උත්සාහය නම් පංකාදුයි.
    දිගටම ඔයාගේ වැඩ පාඩු නොකරගෙන අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  8. thanks broo,,tawa karamu.ela

  9. බොහොම ස්තූතියි සහෝ

  10. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  11. ඔබගේ කැපවීමට මගේ හදපිරි ස්තුතිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *