Home පැතුම් චාමර
පැතුම් චාමර
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පැතුම් චාමර කල උපසිරැසි නිර්මාණ එකතුව

Black Panther (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 7.9/10
Actors : Chadwick Boseman, Michael B. Jordan, Lupita Nyong'o, Danai Gurira

Story : Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයෙන් පස්සෙ ,අද මම අරගෙන ආවේ ඒකට නොදවෙනි තවත් උපසිරසි නිර්මාණයක් ඒ තමයි Black Panther 2018 මාවල් චිත්‍රපටයක්.මුලින්ම කියන්න ඕන subz.lk වෙබ් අඩවියේන් හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක Black Panther 2018 චිත්‍රපටයේ සිංහල උපසිරසි නිර්මාණයක් පළවි නැහැ,ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්.වෙනද වගේම කවදත් කලින්ම චිත්‍රපටයක උපසිරසි නිර්මාණය කරන්න …

ඉතිරිය කියවන්න »

Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle

Chinese Movies
Year : 2017
IMDB : 6.9/10
Actors : Chen Chang, Mi Yang, Yi Zhang, Shih-Chieh King

Story : subz.lk රසිකයන් හැමදෙනාම අද 70 වෙනි නිදහස් දවස නිදහසේ නිවසට වෙලා ගත කරනව ඇති කියල විශ්වාස කරනවා.ඔයාල නිදහස සැමරුවත් මට නම් ගෙදරට වෙලා නිදහස සමරන්න පිං මදී,මොකද මං ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරි කරන නිසා, අද දවස ගැන හිතල විශේෂයෙන්ම උපසිරසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඇඩ්මින්ඩ් මඩුල්ලත් එක්ක සාකච්ඡා කරල ,සුපිරිම චයිනීස් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරා.විශේෂයෙන්ම අද දවසට උචිත චිත්‍රපටයක්,නිදහස අරභයා කරන …

ඉතිරිය කියවන්න »

Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.2/10
Actors : Dwayne Johnson, Kevin Hart, Jack Black, Karen Gillan

Story : Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි  මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.           අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : සුභ දවසක් subz.lk රසිකයන්ට.ඔන්න මම අද ආවෙ ඉන්හියුමන් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන.ඉක්මනින්ම මේ කතා මාලාව ඉවර වුනා.කොහොම වුනත් මං මගේ පුළුවන් උපරිමයෙන් මේ කතා මාලාවට උපසිරස ලබා දුන්නා. විශේෂයෙන් subz.lk ඇඩ්මින් මඩුල්ලේ සමීර,කවිෂ නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්න.ඒ වගේම තමයි අපේ පසිදු සහෝදරයත් . තව subz.lk රසිකයන් වන ඔයාලගේ දිරිමත් කිරිම් හමූවෙ මේ දේ සාර්ථකව නිම කරන්න පුළුවන් වුනා.මං විශ්වාස …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් …

ඉතිරිය කියවන්න »

Paradox (2017) Sinhala Subtitle

Korean Movies
Year : 2017
IMDB : 7.0/10
Actors : Louis Koo, Yue Wu, Tony Jaa, Chris Collins

Story : සුභ දවසක් වේවා subz.lk රසිකයන්ට,ඔන්න මම අදත් සුපිරිම ෆිලුමක උපසිරසක් අරගෙන තමයි ආවේ. ඒ තමයි Paradox (2017) චිත්‍රපටය.මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයෙ මූලින්ම සිංහල උපසිරස  ලබා දෙන්නෙ,වෙනද වගේම subz.lk අපෙන්.ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්ම අපි චිත්‍රපටය ගැන කතා කරමු. Paradox 2017 චිත්‍රපටය කොරියානු චිත්‍රපටයක්.කොරියානු චිත්‍රපටයක් කියන්නේ ආයේ කතා දෙකක් නැහැනේ,ඇක්ෂන් නම් උපරිමෙන්නේ.පටන් ගත්ත වෙලාවෙ ඉදන් කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්.චිත්‍රපටය …

ඉතිරිය කියවන්න »

Jungle (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.8/10
Actors : Daniel Radcliffe, Thomas Kretschmann, Alex Russell, Joel Jackson

Story : Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.ඔන්න මම අදත් ඔයාල හම්බවෙන්න ආවේ,වෙනද වගේම පට්ට ෆිල්ම් එකක් අරගෙන. Jungle 2017  සුපිරිම ඇඩ්වෙන්චර්ස් චිත්‍රපටයක්. සත්‍යය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.මෙම චිත්‍රපටය මේ වසරේ ඔක්තෝබර් 20 වෙනි දින තමයි තිරගත වූනේ,මේ වනවිට මේ චිත්‍රපටය 6.7 IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ.චිත්‍රපටයෙ රංගනයෙන් …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : ඔන්න මම ඉන්හියුමන් 6 වෙනි එපියත් අරගෙන තමයි ආවේ.අද කතාවෙ ලයින් ගොඩක් තිබ්බා ,එක හිංද දවස් දෙකක් පරක්කු උනා.එකට සමාවෙන්න ඕන.තව එපි දෙකකින් කතා මාලාවත් ඉවර වෙනවා.චෝදනා මධ්‍යයේ තමයි කතාව ABC රුපවාහිනියෙ විකාශය වෙන්නෙ.අද කොටසත් වෙනද වගේම කම්මැලි නැතිව බලන්න පුළුවන්. අපි දැන් අද කොටස ගැන කතා කරමු.මෙඩුසට බ්ලැක් බෝල්ට්ව හම්බවුනානේ,මෙදා කොටසෙ බ්ලැක් බෝල්ට්ගෙ හිරගෙදර යාළුව මතක ඇතිනෙ,සැමී.ඔහුව අව්රන් හිරකරල …

ඉතිරිය කියවන්න »

Inhumans [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 5.4/10
Actors : Anson Mount, Serinda Swan, Ken Leung, Eme Ikwuakor

Story : ඔන්න අද මම ඉන්හියුමන් අනිත් එපියත් අරගෙන තමයි ආවේ.ඊයෙ (21) තමයි මේ එපිය ආවේ.මේ එපියත් ඉක්මනටම අද (22) දෙන්න පුළුවන් උනා.එහෙනම් අපි අද කතාව ගැන කතා කරමු. මතක ඇතිනෙ බ්ලැක් බෝල්ට්ට ගිය කොටසෙ මෙඩූසව හම්බ වුණානේ,අද ඒ කපල් එක ලූසී එක්ක ක්රිස්ටල්වයි ,රාඡකීය පවුලෙ අනිත් අයවයි හොයනවා.රෙනොට මෙදා කොටහෙනං කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.ලොක්ජෝවත් සනීප වෙනවා තව ගොඩක් දේවල් සිද්ධ …

ඉතිරිය කියවන්න »

The Villainess (2017) Sinhala Subtitle

Korean Movies
Year : 2017
IMDB : 6.6/10
Actors : Ok-bin Kim, Ha-kyun Shin, Jun Sung, Seo-hyeong Kim

Story : ගොඩාක් දවසකින් තමයි ච්ත්‍රපටයකට සබ් කරෙ, පහුගිය දවස් ටිකෙම ටීවී සීරියස් කර නිසා, තමයි ෆිල්ම් සබ් කරන්න බැරි වුනේ. මං අන්තිමට කර ෆිල්ම් එක තමයි Shock Wave 2017 කොරියානු ච්ත්‍රපටය. ගොඩාක් ප්රතිචාර තියෙන නිසා, අදත් මං කරේ දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්. මං SubzLK එකත් එක්ක එකතු වූන දවසේ ඉදන් කරෙ ඇක්ෂන් ෆිල්ම්ම තමයි. ඒ වගේම පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් අදත් අරගෙන …

ඉතිරිය කියවන්න »