මේ කතාව මේ අවුරුද්දෙ අලුතෙන් පටන් ගත්ත කතාවක් .IMDB දර්ශකයේ 6.9 ක හොද අගයක් ලබාගන තියනව.Zach Cregger,Asif Ali,Rhys Darby කියන අය තමයි ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ මේ කතාව අයිති වෙන්නෙ Comedy/Adventure යන වර්ගීකරනයට..හොදට හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්… The Lost කතාමාලාව වගේ එකක්.. හැබැයි හොදට හිනා වෙන්න පුළුවන්.වෙන්නේ මේකයි…මගී ගුවන්යානයක් හදිසි අනතුරක් නිසා කඩාගන වැටෙනව…මේ ප්ලේන් එකේ ඉන්න අයගෙන් ගොඩක් අය බේරෙනව.පලවෙනි එපියෙනම් වෙන්නෙ ELT එකක් හොයාගන යන එක.මාර වැඩ වෙනව ඒ ගමනෙදි..වැඩිය කියන්න යන්නෙ නෑ බලලම කියන්නකෝ…
Spoiler Warning : “Lost” deftly depicted life on a tropical island for Jack, Kate, Sawyer and other plane-crash survivors, becoming one of TV’s best-ever dramas. Following in its sandy footprints, in part, is “Wrecked,” which tries to turn strangers fighting for survival somewhere in the Pacific into a laughing matter. The half-hour sitcom begins with a daring, and ultimately failed, rescue attempt after a commercial flight crash-lands on an uninhabited island. On their own, survivors struggle to navigate their makeshift society while also learning to live without such modern comforts as indoor plumbing, cellphones, social media, and fast-food restaurants around every corner…
Sudeera Wijenayake
Comments: 17
Leave a Reply to Sudeera Wijenayake Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
Sudeera Wijenayake
ස්තූතියි බ්‍රෝ!
දමිත් ප්‍රියංකර
Ammo comedy ekak awith…thank saho…..maxxaaa hode.
Sudeera Wijenayake
ස්තූතියි සහෝ!
Sameera Indunil Chandrasena
Hamme.. denakan balan hitiya sub ekak..
Mekata digatama aniwa denna saho!
1st sub ekata congratulations!
And keep it up bro!
Jaya!
Sudeera Wijenayake
ස්තූති සහෝ…
pasindu
නියමයි,”””””””’thamks”””””’
අනිවා සතියකට එක එපියක්වත් දෙන්න සහෝ……………..
Sudeera Wijenayake
ස්තුතියි….
හෙට අනික් එපිය දෙනව බ්‍රෝ.
pasindu
එල………
මේක තනිකරම lost එකට මඩ ගහන්න හදපු එකක්නෙ………….
එ්ත් මරු………….
Sudeera Wijenayake
හේ හේ… ඒකනෙ
ඒත් කතාව මරු…හිනාවෙවී බලන්න පුලුවන්
Pushpakantha Sadaruwan
Elama bro. Thanks
Sudeera Wijenayake
එලම බ්‍රෝ
kushan
thanks bro digatama karegena yamu
Sudeera Wijenayake
එලම බ්‍රෝ
sam fisher
thanks man comedy tv shows balalama na assawen hitiye 1k balanna
Sudeera Wijenayake
එලම සහෝ! සුපිරි කතාවක් මේක
දිගටම බලන්න.
Dushan
Thanks for Sub