Wrecked 2016 [S01 : E01] Sinhala Subtitle
මේ කතාව මේ අවුරුද්දෙ අලුතෙන් පටන් ගත්ත කතාවක් .IMDB දර්ශකයේ 6.9 ක හොද අගයක් ලබාගන තියනව.Zach Cregger,Asif Ali,Rhys Darby කියන අය තමයි ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ මේ කතාව අයිති වෙන්නෙ Comedy/Adventure යන වර්ගීකරනයට..හොදට හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්… The Lost කතාමාලාව වගේ එකක්.. හැබැයි හොදට හිනා වෙන්න පුළුවන්.වෙන්නේ මේකයි…මගී ගුවන්යානයක් හදිසි අනතුරක් නිසා කඩාගන වැටෙනව…මේ ප්ලේන් එකේ ඉන්න අයගෙන් ගොඩක් අය බේරෙනව.පලවෙනි එපියෙනම් වෙන්නෙ ELT එකක් හොයාගන යන එක.මාර වැඩ වෙනව ඒ ගමනෙදි..වැඩිය කියන්න යන්නෙ නෑ බලලම කියන්නකෝ…
Spoiler Warning : “Lost” deftly depicted life on a tropical island for Jack, Kate, Sawyer and other plane-crash survivors, becoming one of TV’s best-ever dramas. Following in its sandy footprints, in part, is “Wrecked,” which tries to turn strangers fighting for survival somewhere in the Pacific into a laughing matter. The half-hour sitcom begins with a daring, and ultimately failed, rescue attempt after a commercial flight crash-lands on an uninhabited island. On their own, survivors struggle to navigate their makeshift society while also learning to live without such modern comforts as indoor plumbing, cellphones, social media, and fast-food restaurants around every corner…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
ස්තූතියි බ්‍රෝ!
Ammo comedy ekak awith…thank saho…..maxxaaa hode.
ස්තූතියි සහෝ!
Hamme.. denakan balan hitiya sub ekak..
Mekata digatama aniwa denna saho!
1st sub ekata congratulations!
And keep it up bro!
Jaya!
ස්තූති සහෝ…
නියමයි,”””””””’thamks”””””’
අනිවා සතියකට එක එපියක්වත් දෙන්න සහෝ……………..
ස්තුතියි….
හෙට අනික් එපිය දෙනව බ්‍රෝ.
එල………
මේක තනිකරම lost එකට මඩ ගහන්න හදපු එකක්නෙ………….
එ්ත් මරු………….
හේ හේ… ඒකනෙ
ඒත් කතාව මරු…හිනාවෙවී බලන්න පුලුවන්
Elama bro. Thanks
එලම බ්‍රෝ
thanks bro digatama karegena yamu
එලම බ්‍රෝ
thanks man comedy tv shows balalama na assawen hitiye 1k balanna
එලම සහෝ! සුපිරි කතාවක් මේක
දිගටම බලන්න.
Thanks for Sub