පසුගිය කොටස ගැන…
පසුගිය කොටසෙදි මේ කට්ටිය මේ දූපතට කඩාගන වැටෙනව… ඊට පස්සෙ මෙයාලට හොද නායකයෙක් හම්බෙනව ලියාම් කියල බ්‍රිතාන්‍ය විශේෂ බලකායෙ හොද වැඩ්ඩෙක්. ඊට පස්සෙ කට්ටිය ජීවිතාරක්ෂක බෝට්ටුවකුයි ELT කියල ගැජමැටික් එකක් හොයාගන යනව.. ඒකෙදි අන්තිමේට බෝටුවත් කුඩු වෙලා ELT එකත් කුඩු වෙලා ප්ලේන් එකක් ඇගට කඩාගන වැටිල ලියාමුත් අවසන් ගමන් යනවා.කොහොමින් හරි අන්තිමේට කට්ටියට රටබීම????පෙට්ටියක් හම්බෙනවනෙ…මේගොල්ලො බීල හෙන වින්නැහියක් කර ගන්නව…ඔතනින් තමයි පසුගිය කොටස ඉවර වුනේ… අපි බලමු අද මොනවද වෙන්නෙ කියල..
අද කොටස ගැන…
අද කොටසෙදි පැක්ට (ඉන්දියන්කාරයා) සිග්නල් හොය හොය යද්දි සිග්නල් හම්බෙනව…මෙයාල කෝල් එකක් ගන්න දෙන ගේම ඔයාලම බලන්නකො…. එතකොට ඩැනීට අද හෙන අභියෝගයකට මූණ දෙන්න වෙනව..මම තව කියන්න යන්නෙ නෑ…මේ එපිය හොදට හිනාවෙවී බලන්න පුලුවන් එපියක්.. මාර වැඩ වෙනව. ඔයාලම බලල කියන්නකො..
පුලුවන්නම් බාගන යද්දි කමෙන්ට් එකකුත් දාගනම යන්න…මාර ගැම්මක් එන්නෙ කමෙන්ට් එකක් කියවද්දි.ඊළග එපියනම් දෙන්න දවස් 3ක් විතර යයි.. වැඩ ගොඩක් යෙදිල තියනව මේ දවස් දෙකේ…පුලුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වෙනව..තරහ වෙන්න එපා හොදේ…ඔබට ජය..
මෙම උපසිරැසිය සියලුම HDTV පිටපත් සදහා ගැළපේ
Spoiler Warning : The survivors find a satellite phone; Danny confronts his past; Todd learns about the death of his child; a discovery is made that could change everything…
Sudeera Wijenayake
Comments: 21
Leave a Reply to ravi Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…සුපිරි…සබට ස්තුතියි…
ඔබට ජය!!!
Sudeera Wijenayake
ස්තූතියි සහෝ
Sameera Indunil Chandrasena
Ela!
Thank saho sub ekata!
Jaya!
Sudeera Wijenayake
ස්තූතියි සහෝ.
Sampath
okkoma denme nedda bn
pasindu
කිව්ව වගේම දුන්න නේද………………..
එල සහෝ දිගටම දෙන්න………..
සබට තුති……………….!
Sudeera Wijenayake
welcome saho..
Pasiyaa ✔
Elma bro
Suba ????????
Krishan NiShalya
පට්ට
සබ් එකට ස්තුතියි
ඉතුරුවත් ඉක්මනට දෙන්න
☺☺☺☺☺☺☺
Sudeera Wijenayake
Puluwan Ikmanata Dennam Saho
Shashika Akalanka
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
The Vampire Diaries sub denna puluwanda………….. සහෝ
ravi
මේ සීරීස් එක ඉවර කලාට පස්සෙ දෙන්නම් බ්‍රෝ!
මේකෙ තව එපි 7යි තියෙන්නෙ.පලවෙනි සීසන් එකට.
Shashika Akalanka
ela ylu Vampire Diaries ake S02E10 idn denna
Pushpakantha Sadaruwan
thanks bro ela ela
Sudeera Wijenayaka
Welcome Bro
pasindu
plz………….next epi……………….
Sudeera Wijenayake
ඔන්න මචෝ දැම්ම
පරක්සොකු වුනා.. සොරි වෙන්න ඕනෙ ගොඩක්!!
Tharaka Lahiru
පට්ට ආතල් කාතාවක් බන් එල ..දිගටම කරගෙන යමු
Sudeera Wijenayake
එලම බ්‍රෝ!!
lakmal
niyamayi macho digtama karamu tank you ……….
Dushan
Niyamai…jaya wewa!!!