Wrecked 2016 [S01 : E02] Sinhala Subtitle
zach cregger, asif ali, rhys darby, brooke dillman
පසුගිය කොටස ගැන…
පසුගිය කොටසෙදි මේ කට්ටිය මේ දූපතට කඩාගන වැටෙනව… ඊට පස්සෙ මෙයාලට හොද නායකයෙක් හම්බෙනව ලියාම් කියල බ්‍රිතාන්‍ය විශේෂ බලකායෙ හොද වැඩ්ඩෙක්. ඊට පස්සෙ කට්ටිය ජීවිතාරක්ෂක බෝට්ටුවකුයි ELT කියල ගැජමැටික් එකක් හොයාගන යනව.. ඒකෙදි අන්තිමේට බෝටුවත් කුඩු වෙලා ELT එකත් කුඩු වෙලා ප්ලේන් එකක් ඇගට කඩාගන වැටිල ලියාමුත් අවසන් ගමන් යනවා.කොහොමින් හරි අන්තිමේට කට්ටියට රටබීම????පෙට්ටියක් හම්බෙනවනෙ…මේගොල්ලො බීල හෙන වින්නැහියක් කර ගන්නව…ඔතනින් තමයි පසුගිය කොටස ඉවර වුනේ… අපි බලමු අද මොනවද වෙන්නෙ කියල..
අද කොටස ගැන…
අද කොටසෙදි පැක්ට (ඉන්දියන්කාරයා) සිග්නල් හොය හොය යද්දි සිග්නල් හම්බෙනව…මෙයාල කෝල් එකක් ගන්න දෙන ගේම ඔයාලම බලන්නකො…. එතකොට ඩැනීට අද හෙන අභියෝගයකට මූණ දෙන්න වෙනව..මම තව කියන්න යන්නෙ නෑ…මේ එපිය හොදට හිනාවෙවී බලන්න පුලුවන් එපියක්.. මාර වැඩ වෙනව. ඔයාලම බලල කියන්නකො..
පුලුවන්නම් බාගන යද්දි කමෙන්ට් එකකුත් දාගනම යන්න…මාර ගැම්මක් එන්නෙ කමෙන්ට් එකක් කියවද්දි.ඊළග එපියනම් දෙන්න දවස් 3ක් විතර යයි.. වැඩ ගොඩක් යෙදිල තියනව මේ දවස් දෙකේ…පුලුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වෙනව..තරහ වෙන්න එපා හොදේ…ඔබට ජය..
මෙම උපසිරැසිය සියලුම HDTV පිටපත් සදහා ගැළපේ
Spoiler Warning : The survivors find a satellite phone; Danny confronts his past; Todd learns about the death of his child; a discovery is made that could change everything…
නියමයි සහෝ…සුපිරි…සබට ස්තුතියි…
ඔබට ජය!!!
ස්තූතියි සහෝ
Ela!
Thank saho sub ekata!
Jaya!
ස්තූතියි සහෝ.
okkoma denme nedda bn
කිව්ව වගේම දුන්න නේද………………..
එල සහෝ දිගටම දෙන්න………..
සබට තුති……………….!
welcome saho..
Elma bro
Suba ????????
පට්ට
සබ් එකට ස්තුතියි
ඉතුරුවත් ඉක්මනට දෙන්න
☺☺☺☺☺☺☺
Puluwan Ikmanata Dennam Saho
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
The Vampire Diaries sub denna puluwanda………….. සහෝ
මේ සීරීස් එක ඉවර කලාට පස්සෙ දෙන්නම් බ්‍රෝ!
මේකෙ තව එපි 7යි තියෙන්නෙ.පලවෙනි සීසන් එකට.
ela ylu Vampire Diaries ake S02E10 idn denna
thanks bro ela ela
Welcome Bro
plz………….next epi……………….
ඔන්න මචෝ දැම්ම
පරක්සොකු වුනා.. සොරි වෙන්න ඕනෙ ගොඩක්!!
පට්ට ආතල් කාතාවක් බන් එල ..දිගටම කරගෙන යමු
එලම බ්‍රෝ!!
niyamayi macho digtama karamu tank you ……….
Niyamai…jaya wewa!!!