13 Reasons Why (2017) [S02 : E10] Sinhala Subtitle

Published July 5th, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ දසවන කොටසත් අරගෙනයි . මේ කොටස නම් වෙන්නෙ Smile, Bitches නමින්. ලබා ඇති Imdb අගය 8.0ක්. ගිය කොටසින් අපි දැක්කෙ මිස්ට.පෝටර්ගෙ සාක්ෂිය. සාක්ෂියටත් වඩා ඔහුගෙ හෘද සාක්ෂිය විදියයි මමනම් දැක්කෙ. අද කොටසෙනුත් අපි ගොඩක් බලාපොරොත්තු වුණ කෙනෙක්ගෙ සාක්ෂියක් තමයි අහන්න දකින්න තියෙන්නෙ, ඒ තමයි ටෝනි. එහෙනම් බලන්න ටෝනිගේ සාක්ෂිය මොන වගේ එකක් වෙයිද කියල. මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.2
35%
60%

Comments: 1

  • Charaka

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.. සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට

    2019-10-16 at 8:22 pm
    Reply

Leave a Reply to Charaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip