13 Reasons Why (2017) [S02 : E10] Sinhala Subtitle
IMDB RATING
8.2
CAST
Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ දසවන කොටසත් අරගෙනයි . මේ කොටස නම් වෙන්නෙ Smile, Bitches නමින්. ලබා ඇති Imdb අගය 8.0ක්. ගිය කොටසින් අපි දැක්කෙ මිස්ට.පෝටර්ගෙ සාක්ෂිය. සාක්ෂියටත් වඩා ඔහුගෙ හෘද සාක්ෂිය විදියයි මමනම් දැක්කෙ. අද කොටසෙනුත් අපි ගොඩක් බලාපොරොත්තු වුණ කෙනෙක්ගෙ සාක්ෂියක් තමයි අහන්න දකින්න තියෙන්නෙ, ඒ තමයි ටෝනි. එහෙනම් බලන්න ටෝනිගේ සාක්ෂිය මොන වගේ එකක් වෙයිද කියල. මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්.
ගොඩක් ස්තූතියි උපසිරැසියට.. සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට