• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Aftermath (2017) Sinhala Subtitle

Aftermath (2017) Sinhala Subtitle

2017/04/23 at 5:02 am
Hasitha Prasad

අද අරගෙන ආවෙ ආර්නෝල්ඩ් ස්වසනෙගර් රඟපාන Aftermath ෆිල්ම් එකේ උපසිරැසිය.මට මේක බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරයා ඉතින් ඔහුටත් බොහොම ස්තූතියි.ඒ වගේම කියන්න ඕනෙ මේක ටිකක් විතර පරක්කු වුණා කිව්වොත් තමයි හරි.ඒකට සමාව ඉල්ලල සිටිනව ඕගොල්ලො හැමදෙනෙක්ගෙන්ම.දැන් අපි යමු ෆිල්ම් එකේ විස්තරය පැත්තට.

මේ සිනමාපටයෙ අධ්‍යක්ෂණය එලියට් ලෙස්ටර්ගෙන් රචනය ජේවියර් ගලන්ගෙන්.ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ ප්‍රවීණ හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වසනෙගර්(රෝමන් මෙල්නික් ලෙස) , මැගී ග්‍රේස් (ක්‍රිස්ටීනා) සහ ස්කූට් මැක්නේරි (ජේක්).IMDB හි අගය 5.8ක් ලෙස සනිටුහන් කරගන්න සමත්වුණ මේ චිත්‍රපටයට Rotten Tomatosවලින් ලැබෙන්නෙ 39%ක වගේ අගයක්.මේක අයිති වෙන්නෙ ඩ්‍රාමා ත්‍රිලර් ඝනයට ඒ නිසා බොහොම හෙමින් ගලාගෙන යන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.ආනෝල්ඩ් ස්වසනෙගර් රඟපෑවට මේකෙන් ඇක්ෂන් එහෙම බලාපොරොත්තු වෙන්න එපා , නමුත් බැලුවට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ මේ ෆිල්ම් එක...

දැන් අපි යමු කතාව පැත්තට ඊට කලින් කියන්න ඕනෙ මේක 2002 වසරේ ජූලි 1වන දින ජර්මනියේ Überlingen නගරයට ඉහළ අහසේ සිදුවූ ගුවන් අනතුරක්  පදනම් කරගෙන නිර්මාණය වුණ ෆිල්ම් එකක්.ඒ සිද්ධිය කෙටියෙන් මෙහෙමයි...

දිනය :- 2002 -07- 01 ජර්මනියේ  Überlingen නගරයට ඉහල අහස. අනතුරට ලක්වූ යානා දෙක :- Bashkirian Airlines Flight 2937
  1. Tupolev Tu-154 යන මාදිලියේ මෙය මගී ගුවන් යානයක්.
  2. DHL Flight 611  මේක බෝයිං 757 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානයක්.

මේ අනතුරින් මුලින් සඳහන් කල යානයේ  කාර්ය මණ්ඩලයද ඇතුළු 69 දෙනෙක්ටද භාණ්ඩ ප්‍රවාහන යානයේ සිටි නියමුවන් දෙදෙනාටද අවාසනාවන්ත ලෙස තමන්ගේ ජීවන ගමන ඉහල අහසේදීම අවසන් කරන්නට සිදුවුණා.දැන් ඔබට ප්‍රශ්ණයක් පැනනගින්න ඉඩ තියනව කොහොමද එහෙම යානා දෙකක් ගැටුණෙ කියල.ඇත්තටම කිව්වොත් ඒක ඉතාම සුළු අහිංසක අතපසුවීමක් (හැබැයි රාජකාරියෙ බැරෑරුම්කම අනුව ඒක නිදහසට කරුණක් නෙමෙයි).මම ඒ ගැන කියන්න යන්නෙ නෑ ඒක ෆිල්ම් එකේ තියන නිසා.කොහොමවුණත් අනතුරක් හේතුවෙන් ජීවිත වෙනස් වෙන්නෙ අනතුරට ලක්වූවන්ගෙ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගෙ විතරක් නෙමෙයි කියල ඔබට වැටහේවි මේ ෆිල්ම් එක බැලුවහම.අනතුරක වරදකරුටත් තමන්ගේ මුළු ජීවිතයම අපායක් කරන්න පුළුවන් ඒ වගේ සිදුවීමකට.මේ ලියන මමත් මාර්ග අනතුරු කීපයක් කරගත්ත කෙනෙක්  ඒ එකකදි  එක් අයෙක් තුවාල ලැබුවත් වාසනාවකට (මගේ සහ ඔහුගේ) ජීවිත හානියක් වුණේ නෑ.ඒ නිසා ඕනම දෙයක් පරිස්සමෙන් මොකද ඔබේ එක තප්පරයක ප්‍රමාදයකට පුළුවන් ඔබේ සහ තවත් නාඳුනන කෙනෙකුගේ ජීවිතය ඛේදවාචකයක් කරන්න.ලොකු විස්තරයක් කල නිසා මම චිත්‍රපටයේ කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ බොහොම කෙටියෙන් කියන්නම් මෙහෙම...

රෝමන් මෙල්නික් වයෝවෘද්ධයි ඒත් තරුණයෙක් වගේ කඩිසරයි.ඔහු ඉදිකිරීම් ආයතනයක සුපවයිසර්වරයෙක්.අද ඔහු බලාගෙන ඉන්නෙ තමන්ගෙ ගැබිණි දියණිය නාදියා සහ ඇයව රැගෙන ඒමට ගිය තමන්ගේ ආදරණීය බිරිඳ  ඔලේනා නැවතත් එනතෙක්.ඔවුන්ව නිවසට රැගෙන යාමට ගුවන් තොටුපොළට යන රෝමන්ට අහන්න ලැබෙන්නෙ තමන් ජීවිතේට අහන්න හිටපු ආරංචියක්නම් නෙමෙයි.තමන්ට සිදුවුණ අවාසනාවන්ත සිද්ධිය සිතේ දරාගෙන සිටපු ඔහු එයින් වසරකට පසුව ඒ සිද්ධියට වරදකරුවාව සොයාගෙන ඉරණම් ගමනක් යනවා.එතනින් එහා ඔබට බාරයි පහලින් තියන ටිකත් කියවලම යන්න…

පැහැදිළි කිරීම්

(1) CMH ගුවන් තොටුපොළ :- ජෝන් ග්ලේන් කොලොම්බස් අන්තර්ජාතික ගුවන් තොටුපොළ, නමුත් මේකෙ මුල් නාමය වනColumbus Municipal Hangar  නමේ මුලකුරු අරගෙන තමයි CMH ගුවන් තොටුපොළ කියල හඳුන්වන්නෙ.

(1) ටීකැස් (Tcas -traffic collision avoidance system) :- ගුවන් යානාවල ඇති අනතුරු ඇඟවීම් පද්ධතියක්.

(2) ලේ ඕවර් (Lay -over) :- ගුවන් ගමනක අතරමග නැවතුම්.පැහැදිළි කරන්නම් මෙහෙම.ගුවන් ගමන් පැකේජ තුනක් තියනවා.

(3) Non stop- නොනවතින :- මේක තමයි ගුවන් ගමන්වලින් මිල අධිකම පැකේජය.කෙලින්ම ගමනාන්තයට ලඟාවෙන්න පුළුවන්. ගොඩක්ම භාවිතා කරන්නෙ ධනවත් ව්‍යාපාරිකයින් ඇතු  කාර්යබහුල අය.මිල අධික වුණත් නැවතුම් නැති නිසා

(4) Direct - සෘජු :- මේකත් ඉහතකී පැකේජය හා සමානයි ගමන එකම යානෙක,හැබැයි  අතරමග තවත් ගුවන් තොටුපවල් වලට ගොඩබස්වනවා ඒ ඒ තොටුපොළවලින් මගීන් ලබාගැනීමට සහ ගොඩබැස්වීමට.මේ එක නැවතුමක් කියන්නෙ ගමනට පැයක පමණ ප්‍රමාදයක් එකතු වෙනවා. හැබැයි මිල සාමාන්‍යයි.

(5) Connecting - සම්බන්ධිත :- ලේ- ඕවර් (lay -over)කියන්නෙ මේකටයි.මිළ අඩුම පැකේජය ඒ නිසා ගමන බොහෝවිට යානා කීපයක (නැවතුම් අනුව).එකම ගමනට තොටුපොළවල් කීපෙකින් යානා කීපෙකට නගින්න බහින්න වෙනව කියන්නෙ ඉතිං අහන්න දෙයක් නෑනෙ ලෝක රස්තියාදුවක්  නොහොත්  කට්ටක්.

Spoiler Warning : Two strangers' lives become inextricably bound together after an error by an air traffic controller (Scoot McNairy) causes the death of a construction foreman's (Arnold Schwarzenegger) wife and daughter...

සිංහල උපසිරැසිය ලබා ගන්න 1840
Aftermath
  • 720p (bluray)
    693.73 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.43 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.ලිපියත් මරුවට තියෙනවා.පරක්කු වීම සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමේ.
    ජය වේවා!!!

    2017-04-23 at 10:37 am
    Reply
  • සමීර ඉඳුනිල් New Subtitler
    Android 7UC Browser 11.2

    සබට තුති! හසිත සහෝ!
    ජය වේවා!

    2017-04-24 at 10:06 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 55

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-04-24 at 10:52 am
    Reply
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 58

    මට ඔය සැබෑ සිද්ධිය මතකයි. ගොඩක් වටින ෆිලුමක් වෙයි.

    2017-04-24 at 11:21 pm
    Reply
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 57

    උපසිරසියට ස්තුතියි සහෝ..

    2017-04-25 at 7:18 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms