කොහොමද කස්ටියට… ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ හයවෙනි එපියත් ගෙනාවා. තව කොටස් දෙකකින් පලවෙනි කතා සමය ඉවර වෙනව. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ තියෙන්නේ කොටස් අටයි.හරි එහෙනම් කට්ටිය කලින් කොටස බැලුවනේ. ශැඩෝව්ගෙ බිරිදත් මලවුන්ගෙන් නැගිටලා ආවනේ අර වාසනාවන්ත කාසිය නිසා.හැබැයි එයා ආපහු ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා තමා තාම තේරුම් ගන්න අමාරු.ඔය ඉන්න විදිහට එයාට වැඩික් කාලයක් ඉන්න ලැබෙන්නෙත් නැහැ.ඒ නිසා එයාට එයාගේ ශරීරය හොද ශරීරරක් කරගන්න වෙනවා.මෑඩ් ස්වීනිත් ආවනේ කාසිය ආපහු ගන්න.හැබැයි ඒක ගන්න පුලුවන් වෙන්නේ නැහැ.මොකද ඒක ලවුරා කැමත්තෙන් දෙන්න ඕනේ.ඒක ලවුරගේ ඇග ඇතුලේ තියෙන නිසා.
මේ කොටසෙදී ලවුරයි ස්වීනියි පොඩි ගිවිසුමකට එනවා ඔය කාසිය නිසා.ඒක මොකක්ක කියලනම් මං කියන්නේ නැහැ.ශැඩෝව්ටයි වෙඩ්න්ස්ඩේටයි හිරේ යන්න උනානේ බැංකු සීන් එක නිසා.කොහොමහරි ඒකෙනුත් පැනගත්තනේ.පැනගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්නකො.එහෙනම් හත්වෙනි කොටසෙන් හමුවෙමු. හැමෝටම ජයවේවා!
Spoiler Warning : On the run after the New Gods’ show of force, Shadow and Mr. Wednesday seek safe haven with one of Mr. Wednesday’s oldest friends, Vulcan, God of the Fire and the Forge…
Chinthaka Thushara
Comments: 15
Leave a Reply to sadeep Cancel reply
Search
Login
kasun rachintha
ela bro. wade supiriyata karan yanawa. anthima epi 2 kath ikmanta denna.
Rajitha
Thanks machan…..jayawewa…..!
kasun
thank you bn
viraj
sub ekata thanks saho.. jaya wewa!!
Viraj
Thanks bro sub akata
lucky
elama mchn supiriiiiiiiiiii
Uditha
Elaa.. Last epi 2th ikmanta onii
ayesh
last epi 2 dennakoooo
Dhammika THilan
Last Epi.Denne neddo….
shean
thank you…..
sub ekata thanks saho
wade supir
okkom sub tik down kalaa onn ak parm
niyam wadak hodeeee …….jay weewaaa……….
BE THE BATMAN
Denis Maneesha
American gods series eke ithuru episodes walata sub denne nadda
sadeep
American gods series eke ithuru episodes 2 ta sub denna broo ikmanata plzzz
samitha
ithuru sub 2kath dapan mcn..
suresh_1
thanks bro
සහන් සුලක්ඛණ
thanks saho