කොහොමද කස්ටියට… ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ හයවෙනි එපියත් ගෙනාවා. තව කොටස් දෙකකින් පලවෙනි කතා සමය ඉවර වෙනව. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ තියෙන්නේ කොටස් අටයි.හරි එහෙනම් කට්ටිය කලින් කොටස බැලුවනේ. ශැඩෝව්ගෙ බිරිදත් මලවුන්ගෙන් නැගිටලා ආවනේ අර වාසනාවන්ත කාසිය නිසා.හැබැයි එයා ආපහු ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා තමා තාම තේරුම් ගන්න අමාරු.ඔය ඉන්න විදිහට එයාට වැඩික් කාලයක් ඉන්න ලැබෙන්නෙත් නැහැ.ඒ නිසා එයාට එයාගේ ශරීරය හොද ශරීරරක් කරගන්න වෙනවා.මෑඩ් ස්වීනිත් ආවනේ කාසිය ආපහු ගන්න.හැබැයි ඒක ගන්න පුලුවන් වෙන්නේ නැහැ.මොකද ඒක ලවුරා කැමත්තෙන් දෙන්න ඕනේ.ඒක ලවුරගේ ඇග ඇතුලේ තියෙන නිසා.
මේ කොටසෙදී ලවුරයි ස්වීනියි පොඩි ගිවිසුමකට එනවා ඔය කාසිය නිසා.ඒක මොකක්ක කියලනම් මං කියන්නේ නැහැ.ශැඩෝව්ටයි වෙඩ්න්ස්ඩේටයි හිරේ යන්න උනානේ බැංකු සීන් එක නිසා.කොහොමහරි ඒකෙනුත් පැනගත්තනේ.පැනගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්නකො.එහෙනම් හත්වෙනි කොටසෙන් හමුවෙමු. හැමෝටම ජයවේවා!
Spoiler Warning : On the run after the New Gods’ show of force, Shadow and Mr. Wednesday seek safe haven with one of Mr. Wednesday’s oldest friends, Vulcan, God of the Fire and the Forge…
ithuru sub 2kath dapan mcn..
thanks bro
thanks saho