Published
February 28th, 2019 by
Gayan Chandana
(Season 1 Episode 2)
ඇන්ඩි මැක් ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් සිය සහෝදරිය නිවසට පැමිනීමත් සමග මෙම සිදුවීම් ආරම්භ වුනේ.ඇය ඇන්ඩි ට වෙනස් උපන් දින තෑග්ගක් දෙනවා. ඒ ෆ්‍රිස්බී කණ්ඩායමකට යොමු කිරීමයි.එහිදී ඇයට එහි නායකයා වන ජෝන බෙක් හදුනා ගැනීමට හැකි වෙනවා.
මේ අතර ඇන්ඩි ගේ ජීවිතය උඩුයටිකුරු කරන සිදුවීමක් වෙනවා.ඇය ගේ සහෝදරිය තම අක්කා නොවන බවත් ඇය තම මව බවත් දැනගන්නට ලැබෙනවා.ඒ පසුගිය කොටසින්.අද දෙවනි දිගහැරුම එතැන සිට
(පළමු කොටස බලපු අයටත් ඒ සඳහා COMMENTS දුන්නු අයටත් ස්තූතියි)
Gayan Chandana
TV EPISODES :
19
MOVIES :
8
7.4
86%
0%
Comments: 8
Leave a Reply to Nisal Dilruk Cancel reply
Search
Login
පසිදු සාරංග
ස්තූතියි සහෝ ..
Gayan Chandana
ස්තුතියි 😍👍
Nisal Dilruk
thanks for sub
Gayan Chandana
ස්තුතියි 😍👍
Kasun
ස්තුති බං මචොාාාාා
Gayan Chandana
ස්තුතියි 😍👍
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
Gayan Chandana
ස්තුතියි ,අනිවාර්යයෙන්ම
👍😍