Andi Mack (2017) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
7.4
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel

(Season 1 Episode 2)
ඇන්ඩි මැක් ගේ 13 වන උපන් දිනය වෙනුවෙන් සිය සහෝදරිය නිවසට පැමිනීමත් සමග මෙම සිදුවීම් ආරම්භ වුනේ.ඇය ඇන්ඩි ට වෙනස් උපන් දින තෑග්ගක් දෙනවා. ඒ ෆ්‍රිස්බී කණ්ඩායමකට යොමු කිරීමයි.එහිදී ඇයට එහි නායකයා වන ජෝන බෙක් හදුනා ගැනීමට හැකි වෙනවා.
මේ අතර ඇන්ඩි ගේ ජීවිතය උඩුයටිකුරු කරන සිදුවීමක් වෙනවා.ඇය ගේ සහෝදරිය තම අක්කා නොවන බවත් ඇය තම මව බවත් දැනගන්නට ලැබෙනවා.ඒ පසුගිය කොටසින්.අද දෙවනි දිගහැරුම එතැන සිට
(පළමු කොටස බලපු අයටත් ඒ සඳහා COMMENTS දුන්නු අයටත් ස්තූතියි)
ස්තූතියි සහෝ ..
ස්තුතියි 😍👍
thanks for sub
ස්තුතියි 😍👍
ස්තුති බං මචොාාාාා
ස්තුතියි 😍👍
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
ස්තුතියි ,අනිවාර්යයෙන්ම
👍😍