Black Mirror (2011) [S03 : E04] Sinhala Subtitle

Published May 2nd, 2020 by

හොඳයි එහෙනම් කළු කැඩපත් වල තවත් කතාංගයකට උපසිරැසියක් ගේන්නයි මේ සූදානම.

කෙලින්ම කතාව දිහාවට හැරෙන්නම්. අද කතාව මටනම් ඇහට කදුලක් ගේන කතාවක් විදියටයි දැනුනේ. සැන් ජුනිපෙරෝ කියන නිතරම පාටි තියෙන එහෙම නැත්නම් ෆුල් ජොලියේ තියෙන නගරයක්. එතනදී හමුවෙනවා කෙලී සහ යෝර්කි කියන තරුණියන් දෙදෙනා. ඉන් පස්සේ මේ දෙන්නගේ ජිවිත කතාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. අද කතාව වැඩිහිටි නිවාසයක් ආශ්‍රිතව තියෙන්නේ. තරුණිය දෙන්නට මොකද්ද වැඩිහිටි නිවාසය එක්ක තියෙන සම්බන්ධය, අද පෙන්නන තාක්ෂනය මොකද්ද කියන හැමදෙයක්ම අපි නරඹලාම දැනගමු.

නැවත හමුවෙමු. ජය.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.8
84%
76%

Comments: 6

  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-05-03 at 4:12 am
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-03 at 9:14 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

    2020-05-03 at 8:52 am
    Reply
    • K.A Raveen

      බොහොම ස්තූතියි

      2020-05-03 at 9:14 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-03 at 11:58 pm
    Reply
  • No one

    x265 ta denna baida x264 hoyanna kohewath na

    2023-08-06 at 7:39 pm
    Reply

Leave a Reply to Sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip